සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිට මේ වසර අග ජනාධිපතිවරණයක් කැඳවන්න බලයක් නෑ… හිටපු මැකෝ කියයි!

by editor
අප්‍රේල් 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ මතය අනුව වත්මන් ජනාධිපතිවයාට මේ වසර අග හදිසි ජනාධිපතිවරණයක්  පැවැත්විය නොහැකි බවත්, පවත්වනවා නම් එසේ ජනාධිපතිවරණයක්  පැවැත්විය හැක්කේ ලබන වසරේ අග භාගයේදී පමණක් බවත් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ජනාධිපතිවරයාට තම පළමු ධුර කාලය ආරම්භ වී වසර හතරක්‌ ඉක්ම ගිය පසු ඕනෑම මොහොතක අලුත් ජනවරමක්‌ ඉල්ලා ජනාධිපතිවරණයක්‌ ප්‍රකාශ කළ හැකිය.

වත්මන් ජනාධිපති ධූර කාලයෙන් වසර හතරක් සම්පූර්ණ වීමෙන් පසු මෙම වසර අගදී ජනාධිපතිවරණයක් පවත්වනු ඇති බවට අනුමාන කිරීමට මෙම ජනාධිපතිවරණ කතා බහ ඇතිවීමට හේතු වී තිබේ.

කෙසේ වෙතත්, වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තේරී පත්වී ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   ඉල්ලා අස්වීමෙන් පසු දැනට පවතින ජනාධිපති ධුර කාලය අවසන් වනතුරු එම වගකීම දැරීම සඳහා පමණක් බව මහින්ද දේශප්‍රිය පෙන්වා දෙයි.

ඔහු ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ   තේරී පත් වූ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසු,  අනතුරුව  පත්වන ජනාධිපතිවරයාට ඉතිරි කාලය තුළ සේවය කිරීමට සිදුවන නමුත් ඔහුට මැතිවරණ ප්‍රකාශ කිරීමට අවකාශයක් නොමැති බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“මගේ මතය අනුව ඔහුට හදිසි මැතිවරණයකට යන්න බැහැ. එසේ වුවද, වසර හතරකට පසු ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා  අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට   බලයක් ඇති බවට ඇතැම් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙ තර්කයක් තියනවා . නිවැරදි අර්ථකථනය ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතුයි.”  මහින්ද දේශප්‍රිය කීවේය.

වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තේරී පත්වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   ඉල්ලා අස්වීමෙන් පසු දැනට පවතින ජනාධිපති ධුර කාලයෙහි නොඉක්මවන ධුර කාලය ගත කිරීමට පමණි

Tags: නවතම
Share69Tweet43
Previous Post

බීමත් පික් අප් රථ රියදුරෙක් එකම පවුලේ තිදෙනෙක් මහ මග මරා දමයි!  

Next Post

ආසියා ෆැසිපික් නීති වෘත්තිකයෝ අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටෙන ලංකාවට අනතුරු අඟවති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.