ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්න ආපු පොහොට්ටු ජ්‍යෙෂ්ඨයින්ට අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැති වෙන හැඩ!

by editor
අගෝස්තු 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහාය දැක්වීමට පැමිණි පොහොට්ටුවේ  ජ්‍යේෂඨයින්ට තමන් බලාපොරොත්තු වු පිළිගැනීම සහිත වගකීම් ප්‍රමාණයක් නොලැබීම නිසා අපේක්ෂා භංගත්වටය පත් වී ඇතැයි පොහොට්ටුවේම විශ්වාස කටයුතු  අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ජනාධිපතිවරයාට සහාය ලබා දීම සඳහා මහින්ද රාජපක්ෂ අත්හැර පැමිණි මේ ජ්‍යෙෂ්ඨයින් පිරිසට සැලකිය යුතු දූෂණ චෝදනා තිබීම මෙන්ම ඔවුන් පසුගිය වකවානුව තුළ රනිල් වික්‍රමසිංහගේ පුද්ගල චරිත ඝාතනය කරමින් සිදුකළ මඩ ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ දැන් නැවත මතුවී වයිරල් ආකාරයෙන් බෙදාගැනීම සමාජයේ යම් හාස්‍යයකට ලක් වී ඇති නිසා ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට එය යහපත් තත්ත්වයක් ඇති නොකරන බව ඔහුගේ සමීපතමයින් පෙන්වා දී ඇතැයි ද දැනගන්නට ඇත.

ඔවුන් යෝජනා කර ඇත්තේ පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරුන් සමග එක්ව ඔවුන්ට වගකීම් පවරමින් නව ගමන ආරම්භ කරන ලෙසය.

එමෙන්ම ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාර යේ වැඩි බරක්  ඔහුට විශ්වාසවන්ත එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ට   භාර දීම සහ ආසන සංවිධායක ධූර සඳහා අපේක්ෂාකළ ප්‍රතිචාර නොලැබීම නිසා මේ පොහොට්ටු ජ්‍යෙෂ්ඨයින් අල්ලපු අත්ත සහ පය ගැසූ අත්තත් දෙකම අහිමිවීම සම්බන්ධව බත්තරමුල්ල ප්‍රධාන හෝටලයකට රැස් වී පසුගිය දින කීපය පුරා සාකච්ඡා කර ඇති ආකාරය වාර්තා වේ.

මනුෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දුට ලබා දුන් අධිකරණ තීන්දුව මත ඉදිරියේ දී තම පක්ෂ සමාජිකත්වය සමග මන්ත්‍රී ධූරද අවදාමනකට ලක් වී ඇති අයුරු මේ පිරිස  තිගස්වා  ඇතැයි දැනගන්නට ඇත. 

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

පොදුජන පෙරමුණින් වෙන් වී ජනාධිපතිවරයාට සහාය දැක්වීමට පැමිණි පාර්ලමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ සහ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා අතර කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි හමුවේදී  කඩුවෙල ආසනය සඳහා බහින්බස් වීමක් ඇති වී තිබුණු බව  ඊයේ (09) වාර්තා වූයේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සහාය දක්වන සියලු මහජන නියෝජිතයින්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරනවා – ජනපතිගෙන් සහතිකයක්

Next Post

ඇමරිකාවත් නිරුවත් කරමින් ගාසා හි අසරණයින් 100ක් මරා දැමූ නින්දිත ඊශ්‍රයාල ප්‍රහාරය ලඟ ලෝකයම කම්පාවේ …

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.