බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ උතුරේ සංචාරයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය හදිසි රැස්වීමක් කැඳවයි…

උතුරේ පූර්ණ දේශපාලන බලය රැක ගැනීමට දෙමළ පක්ෂ එකමුතු කිරීමට  අවධානය යොමු වෙලා!

by editor
ජනවාරි 19, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ජනාධිපතිවරයාගේ  උතුරේ සංචාරයෙන් පසු  ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ ( DTNA )  හදිසි සාකච්ඡාවක් වවුනියාවේදී  ඊයේ (18) සවස  පැවැත්වී තිබේ.

වවුනියාවේ පෞද්ගලික නිවස්නයකදී පැවති මේ සාකච්ඡාවේදී  ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය පැවතියහොත් තම පක්ෂය ඊට මුහුණ දිය යුතු අන්දම  මෙන්ම පවතින තත්ත්වය තුළ සියළුම දෙමළ දේශපාලන බලවේග එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය වී ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණයේදී උතුරේ බලය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීම පිණිස දෙමළ පක්ෂවල සැබෑ එකමුතුභාවයක්  ඇති කරගත යුතු ආකාරය ද  මෙහිදී සාකච්ඡා කොට තිබේ.

එමෙන්ම රජය දෙමළ ජනතාවගේ ඉල්ලීම් වලට කිසිදු අනුකූලතාවයක් නොදැක්වීම නිසා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගයන් පිළිබදව ද මීට පෙර ජනාධිපතිවරයා හමු වී කළ සාකච්ඡා වලදී ජනාධිපතිවරයා වූ පොරොන්දු කිසිවක් ඉටු නොකිරීම සම්බන්ධව ද    මෙහිදී අවධාරණය වී තිබේ.

මෙම සාකච්ඡාව සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  සිවශක්ති ආනන්දන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, හා ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ ලේකම් එම්. චන්ද්‍රකුමාර්, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂයේ  රත්නලිංගම්, කේ. තුලසි සහ උතුරු පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය කේ. සිවනේසන් ඇතුළු කීප දෙනෙකුම  සහභාගී වී සිටියහ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙසෙල්වත්තේ අත්හැර දැමූ ජල ටැංකියකින්  පිස්තෝලයක් සහ පතොරොම් හමුවෙයි!

Next Post

19න් පහළ එක්දින ලෝක කුසලානය – ශ්‍රී ලංකාව අයර්ලන්තය අතර තරගය අද!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.