අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති පඹයෙක්…. වැඩ වෙන්න ඕන මහින්දට ඕන විදිහට…. පොහොට්ටුවෝ ඊයේ රටට දන්වති!

by editor
ඔක්තෝබර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මහින්ද සමග නැගිටිමු තේමාව යටතේ අගමැති දිනේෂ් ගුනවර්ධනගේ මූලිකත්වය සහිතව  මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කළුතර දී පැවැත්වුණු ජන රැළීයේ සිදුකළ ප්‍රකාශත් සමග ජනාධිපතිවරයා පොහොට්ටුවේ  රූකඩයක් කර ඇති ආකාරය එළීපිට ප්‍රකාශ වීම දේශපාලන අංශවල කතාබහට ලක් වී තිබේ.

මෙමජන රැළිය සංවිධානය කරන්නේ කළුතර දිස්ත්‍රිික් පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විසිනි.

මහින්ද රාජපක්ෂ සිය කතාව කරගෙන යන අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය වැඩපිළිවෙළ කරගෙන යෑමට පූර්ණ සහයෝගය දිය යතු බව ප්‍රකාශ කළේය. ඒ අවස්ථාවේ දී පුද්ගලයෙක් පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව කීවේය.

“මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයා එවිට කියන්නේ “ එදානම් අපි රනිල්ට බැන්නා. රනිල් යූඑන්පී කාරයයි කියලා. දැන් ඉන්නෙ රනිල් අපිත් එක්ක. අපි දැන් රනිල්ට හොඳ කියනවා.  මොකද එයා දැන් යහ මගට හැරිලා කියලයි මම විශ්වාස කරන්නේ. “

අනතුරුව පවිත්‍රාදේවී වන්නිආරච්චි පවසන්නේ කවුරු රට ගෙන ගියත් කවුරු ජනාධිපති වුනත් ඒ ජනාධිපති වැඩ කළ යුත්තේ මහින්ද රාජපක්ෂ කියන ආකාරයට බවය. මහින්ද රාජපක්ෂගෙන් පිට එම ජනාධිපතිට වැඩ කරන්න බැරි බව කී පවිත්‍රා වන්නිආරච්චි රටේ ආණ්ඩුව පාලනය කරන්නේ  වෙන කවුරත් නොව පොහොට්ටුව බව කීවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“පූර්ණ බලය තිබෙන්නේ පොහොට්ටුවට. ඒ බලය දෙන්නෙ අපි. වැඩ කරන්න ඕන අපිට ඕන විදිහට. මහින්දගෙන් පිට කිසිම කෙනෙකුට කිසිම තීන්දුවක් ගන්න බෑ…“

පවිත්‍රා කීවාය. රෝහිත අබේගුණවර්ධන කීවේ මේ ජනාධිපතිවරයාට කැලෑ නීතිය නැති කිරීම සම්බන්ධවනම් ස්තුතිවන්ත විය යුතු බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් බොරු කියලා… එක්වර 250ක් විශ්‍රාම යෑමේ අර්බුදය විශේෂඥ වෛද්‍යවරුම කියති!

Next Post

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයම දැඩි අර්බුදයක තිබෙද්දි පුද්ගලික රෝහල් නියාමනය දැඩි කරන්න බෑ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.