සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති පත් කළේ පොහොට්ටුවෙන්… නාමල්ට ජොනීට රෝහිතට ඇමතිකම් අවශ්‍යයි… නාමල් කල්ලිය ජනපතිට දන්වයි!

තවත ්කල් නොමරා ඇමති මණ්ඩලය පත් කිරීමේ කටයුත්ත නිමා කරන්නැයි ජනපතිට දන්වයි...

by editor
ඔක්තෝබර් 8, 2022
in පුවත්
Rania
Share on FacebookShare on Twitter

රෝහිත අබේගුණවර්ධනට, ජොන්ස්ටන් ප්‍රනාන්දුට, නාමල් රාජපක්ෂට ඇමතිකම් නොදී සිටීම සඳහා පොහොට්ටුවෙන් පත් කළ ජනාධිපතිවරයාට කිසිම පදනමක් නැති බැවින් වහාම මේ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබා දී නව  ඇමති මණ්ඩලය පිහිටුවීම ලබන සතිය වනවිට අවසන් කරන ලෙස පොහොට්ටුවේ නාමල් කල්ලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී තිබේ.

මේ වනවිට ඇමති ධූර පත් කිරීම සම්බන්ධව බරපතල අප්‍රසාදයක් ජනතාව තුළ ඇති වී තිබෙන්නේ ජනාධිපතිවරයා ඇමති මණ්ඩලය පත් කිරීම  කල් මැරීම නිසා බව ද එම පොහොට්ටු කණ්ඩායම ජනාධිපතිවරයාට පවසා ඇත.

ඔවුන් පවසා ඇත්තේ රාජ්‍ය ඇමති ධූර පත් කළ වහාම කැබිනට් ඇමති මණ්ඩලයත් පත් කළානම් මේ ප්‍රශ්නය ඇතිනොවන බවය  .

මේ ප්‍රමාදය ආණ්ඩුව තුළ දෙදරීම් ඇති කරන බවත් දැනමටත් ඒ තත්ත්වයන් පෙන්නුම් කරමින් ඇති බවත් ලබන සතිය අවසන් වනවිට වහාම තීරණයක් ගන්නා ලෙසත් මේ කණ්ඩායම දැඩිව ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.

කෙසේ වෙතත් මේ වනවිට කැබිනට් ඇමති ධූර දරන  ඇමතිවරු පස් දෙනෙක් සිය අමාත්‍යංශවල කොටස්  ගලවනවාට ප්‍රසිද්ධියේ අකමැත්ත ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

තවද සමගි ජන බලවේගයේ තිදෙනෙක් සඳහා ඇමතිකම් වෙන් කර තැබීම ගැන ද මෙහි දී ප්‍රකාශ වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉම්රාන් ඛාන්ගේ රැලිය මැඩීමට පාකිස්ථාන හමුදාව

Next Post

වැඩිකළ විදුලි බිලට විරෝධයපා අඳුරේ තබන පන්සල්වලට සහාය පල කරමින්  හෙට  දේවස්ථානත් අඳුරේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.