සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පක්ෂවලට සාකච්ඡාවට එන්න කියමින් එක එකා බා ගන්න හැටි… විමල් උදය වාසු පිලේ පළමු වැන්නා පනී,..

by editor
අප්‍රේල් 18, 2022
in පුවත්
Gyashan
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ගයාෂාන් නවානන්ද වාසුදේව නානයක්කාර මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී නව වාමාංශික පෙරමුණ නියෝජනය  කරන මනත්‍රිවරයෙකි.

ඔහු අද ජනාධිපතිවරයා ඉදිරියේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. වෘත්තියෙන් වෛද්‍යවරයෙකි.

පසුගියදා විමල් වීරවංශ  මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ මේ ඒ වනවිට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  ආණ්ඩුවට සහය පළ කරන මන්ත්‍රිවරුන් බිලි බා ගැනීමට තම කණ්ඩායමේ මන්ත්‍රිවරුන්ගේ නිවාසවලට ඔහුගේ ගෝලබාලයන් යවන බවය. රෙණුක පෙරේරා සහ ජයන්ත කැටගොඩ එසේ එවූ ගොලයන් බවත් විමල් වීරවංශ කීවේය.

මෙසේ බැසිල් රාජපක්ෂ ගේ නියෝජියන් ගේ ආරාධනය ලද බවට සඳහන් කළ මන්ත්‍රිවරුන්ගේ නම් අතර   ගයාෂාන් මන්ත්‍රිවරයා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ මෙම විමල් වාසු උදය ප්‍රමුඛ පක්ෂ 11 මන්ත්‍රි කණ්ඩායමෙන් ආණ්ඩුවට එක් වූ පළමු මන්ත්‍රිවරයා වන්නේ ගයාෂාන් නවානන්දය.

මීට අමතරව මෙම ස්වාධීන වූ මන්ත්‍රි කණඩායමේ සිටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් වන ශාන්ත බණ්ඩාරත් අචාර්ය සුරේන් රාඝවනුත් මේ වනවිට රාජ්‍ය අමත්‍යයවරුන් ලෙස පත්ව තිබේ.

මේ මන්ත්‍රී බෑම දිගින් දිගටම කරගෙන යද්දී කැබිනට් ඇමති ධූර ප්‍රමාණයක් ද පුරප්පාඩු කර තබා ගනිමින් ජනාධිපතිවරයා අදත් අනෙක් දේශපාලන පක්ෂවලට රට හැදීම සඳහා එක්වන ලෙස ආරාධනා කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයිඑම්එෆ් කලින් යන්න තිබුණා… රසායනික පොහොර නැවැත්වීම වැරදියි… තරුණ අරගලය සාධාරණයි – ජනපති ස්වයං විවේචනයක…

Next Post

සියල්කෝට් හි ප්‍රියන්ත කුමාර ඝාතන නඩුව අවසන්… 06කට මරණ දඬුවම… 09ක් දිවි ඇති තෙක් හිරේ…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.