සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති දින 100 තුළ ඉටුකරන බවට දුන් පොරොන්දු ඉටු කළා ද?

by editor
ජනවාරි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

තමන් බලයට පත් වී පළමු දින 100 තුළ ඉටු කරන බවට පොරොන්දු වූ කරුණු වලින් වැඩි ප්‍රමාණයක් ඉටු කිරීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇති නමුත් ඇතැම් පොරොන්දු ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් ඇති ආකාරය නිරීක්ෂණයවන බව බීබීසී ය ප්‍රකාශ කරයි.

එමෙන් කිසිසේත් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ පොරොන්දු ප්‍රමාණයක් ද ඇති බව බිබීසිය පෙන්වා දෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ජනාධිපතිවරණයට පෙර පැවති සම්මුඛ සාකච්ඡාව මුල් කරගෙන බීබීසි ය මෙම කරණු දැක්වීම ඉදිරිපත‍් කර තිබේ.

ජනාධිපතිවරණයට පෙර බීබීසී සම්මුඛ සාකච්ඡාවේදී ඉදිරිපත් කළ කරුණු අනුව ඉදිරිපත කළ ප්‍රධානම වැඩ සැලැස්ම මෙසේය.

  1. බලය තහවුරු කරගැනීම – ඉටු කර තිබේ
  2. පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනමතයට ගැලපෙන පාර්ලිමේන්තුවක් පිහිටුවීම – ඉටු කර තිබේ
  3. නීතිය සහ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම – අධිකරණ පද්ධතියේ වෙනස්කම් සිදු කර තිබේ
  4. දැනටමත් අධිකරණය විසින් ලබා දෙනු ලැබ ඇති තීන්දු ක්‍රියාත්මක කිරීම – ඇතැම් තීන්දු ක්‍රියාත්මක කර තිබේ
  5. පීඩිත ජනතාවට සහනාධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම
    – ක්‍රියාත්මක වෙමින් පවති

කඩිනමින් ඉටු කරන බවට ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබූ කරුණු

  • ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා කඩිනමින් ඉවත් කිරීම – ඉටු කර නැත
  • යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව කඩිනමින් බලාත්මක කිරීම – ඉටු කර නැත
  • රැකියා විරහිත උපාධිධාරීන් 35,000කට කඩිනමින් රාජ්‍ය සේවයේ රැකියා ලබා දීම – ඉටු කර නැත
  • හිඟ බදු කඩිනමින් අය කරගැනීම – ක්‍රියාත්මක වෙමින් පවතියි
  • මත්ස්‍ය නිෂ්පාදන අපනයනයට ඇති බාධා ඉවත් කිරීම සඳහා කාර්යක්ෂම හා කඩිනම් ක්‍රමවේදයක් – ඉටු කර නැත
  • පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභාවල නිර්දේශ අනුව අදාළ දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහිව කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීම – ක්‍රියාත්මක වෙමින් පවතියි
  • කලක් තිස්සේ නොවිසඳුණු මාධ්‍යවේදීන්ගේ, ක්‍රීඩකයන්ගේ දේශපාලන ඝාතන සහ පැහැරගැනීම් පිළිබඳ විමර්ශන කඩිනමින් අවසන් කර අපරාධකරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම – ක්‍රියාත්මක වෙමින් පවතී

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බුලත්විට විකුණන දුගී මිනිසා ජාතියට සෙත් පතා පිදූ මිලක් නැති දානය…

Next Post

පොල් මත්තේ වැළලෙන්න යන ඇත්තනගේ දැනගැනීමට…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.