බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති ඉදිරියේ ෆොන්සේකා සජිත්ගෙන් ගේම ඉල්ලයි…

by editor
පෙබරවාරි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අද (07) නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ආරම්භ කළ අවස්ථාවේ දී  සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ සිදුව ඇති බිඳී යෑම විවෘත ප්‍රකට වූයේය.

ජනාධිපතිවයාගේ  ප්‍රධානත්වයෙන් නව පාර්ලිමේන්තු සැසිවාරය අද උදේ   10.30ට  ආරම්භ විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජාසන කතාව ආරම්භ කරද්දීම ඊට විරෝධය පළ කළ  සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂ කණ්ඩායමක් සභා ගැබින්    ඉවත්ව යද්දී සමගි ජන බලවේගය නියෝජනය කරමින් පත්වුන තවත් මන්ත්‍රී කණ්ඩායමක් සභාගර්භය තුළම රැඳී සිටිනු දක්නට ලබුනේය.

දයා රත්නායක සමගි ජන බලවේගයට සම්බන්ධ වීමත් සමග ඊට එරෙහිව සමගි ජන බලවේග නායක  සජිත් ප්‍රේමදාසට එරෙහිව  ඍජුව විරෝධය පලකළ සරත් ෆොන්සේකා සභා ගාර්භය තුළ රැඳී සිටින ආකාරය විශේෂ වූයේය.

හිටපු හමුදාපති දයා රත්නායක   සමගි ජන බලවේගයෙන් ඉවත් නොකරන්නේ නම් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව පක්ෂයේ සභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේය. ඒ අනුව දයා රත්නායක පක්ෂයෙන් ඉවත් කරන ලෙස තමන්   පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක්  කරන  බව කී සරත් ෆොන්සේකා තමන්  පක්‍ෂය හැර නොයන නමුත් දයා රත්නායකගේ පත් පත් කිරීමට එරෙහිව කටයුතු කරන බව අවධාරණය කළේය. පක්ෂයට කැමති ඕනෑම අයෙකු පිළිගැනීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය හිස් චෙක් පතක් නායකයාට ලබා දී නැති බව ද ඔහු කීවේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊට පිළිතුරු දෙමින් ගාල්ලේ සමගි ජන බලවේග සම්මේලනයේ දී ෆොන්සේකාට පණිවිඩයක් දෙමින් තැන තැන කයිවාරු නොගහා ඉන්න බැරිනම් පක්ෂයෙන් ඉවත් වෙන ලෙස ද පක්ෂයට ගන්නේ කවරෙක්දැයි තීරණය කරන්නේ තමන් බවද පැවසුවේය.  කෙසේ වෙතත් අද සජිත් අනුව සභා ගර්භයෙන් නැගිට නොගිය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සජිත්ට සිය විරෝධය ඍජුවම ප්‍රකාශ කර තිබිණි.

අවස්ථා ගණනාවක දී සෞඛ්‍ය අමාත්‍ය ධූරය භාර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමග එක්වීමට සූදානමින් සිටි රාජිත සේනාරත්න ද පිටව නොගොස් සරත් ෆොන්සේකා සමග සභා ගැබේ රැඳී සිටියේය.

ජනරජ පෙරමුණ පිහිටුවාගත් චම්පික රණවක, කුමාර වෙල්ගම, සහ ඉෂාක් රහුමාන් පිටව  නොගියහ.

ජාතික ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයකු සහභාගි වී සිටියේ නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර වෛද්‍ය සංගමයේ වජ්‍ර ජයන්තියක් සැමරුම ජාතික ඵලදායී ශාස්ත්‍රීය ප්‍රවේශයකින් අද ඇරඹෙයි!

Next Post

 අණ නොතකා ධාවනය කර වැලි ටිපර් රථයකට පොලිසිය වෙඩි තියයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.