බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති අවුරුද්දටම ගෙනාවේ අයි.එම්.එෆ්. එකේ ඩොලර් මිලියන 300 විතරයි… රට තවම දුවන්නේ බැසිල් ගෙනා සල්ලිවලින් – සාගර කාරියවසම්…

පොහොට්ටුවේ අති මහත් බහුතරය දේශපාලනික වශයෙන් රනිල් වික්‍රමසිංහට කැමති නෑ... ප්‍රබලයින් ඉන්නේ දැඩි කළකිරීමෙන්....

by editor
ජූනි 11, 2023
in පුවත්
Ranil-Sagara
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා පත් වී මේ වනතුරු ලැබී ඇත්තේ පහුගිය දිනවල ජාත්‍යාන්තර  අරමුදලින් රටට ණය ලෙස ලැබුණ ඩොලර් මිලියන 300ක මුදල පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අවුරුද්දකට ආසන්න කාලයක් මේ රට ගෙනියනු ලබන්නේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා  ලෙස ඉන්දියාවෙන් ගත් ණය ආධාර මත බවත් පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඔහු මෙම අදහස් දක්වන්නේ හිරු ටී.වී. හාර්ඩ් ටෝක්  වැඩසටහනට ඩිලාන් මායාදුන්න සමග සංවාදයකට එක්වෙමිනි.

පොදුජන පෙරමුණේ ලේකම්වරයා එහිදී පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ පොදු ජන පෙරමුණේ ඡන්දයෙන් ජනාධිපතිවරයා වුවද පොදු ජන පෙරමුණේ අති මහත් බහුතරය දේශපාලනික වශයෙන් ජනාධිපති රනිල්  වික්‍රමසිංහ  සමග එකඟ නැති බවය.

ඊලඟ ජනාධිපතිවරණයකදී    තමන්ගේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ අභිලාෂයක් පොදුජන පෙරමුණට තිබෙන බවත් ඊට එරෙහි වන්නේ අතේ ඇඟිලි ගණනට ගිනිය හැකි අතලොස්සක් පමණක් බවත් ලේකම්වරයා පැවසුවේය.

“ ජනාධිපතිවරයා බලයට පත් කරන්න පදනම වුන හැට නව ලක්ෂයක ජන වරම ගොඩ නගන්න කැපවුනේ පොදු ජන පෙරමුණේ දිස්ත්රික් නායකයො. ඔවුන්ට ඇමති ධූර ලබා දෙන ලෙස අප කළ ඉල්ලීම තවමත් වලංගුයි. නමුත් තනතුරු ඉල්ලා බැගෑපත් වෙන්න පක්ෂයක් ලෙස අප සූදානම් නෑ. “

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් කීවේය.

ඇමති මණ්ඩල පත්කිරීමේ වගකීම සහ අයිතිය ජනාධිපතිවරයා වෙත ඇති බැවින් මෙම ඇමති ධූර ලබා දෙනවා ද නැද්ද යන්න ජනාධිපතිවරයා තීරණය කළ යුතු බව බවත් කෙසේ වෙතත් පොහොට්ටුවේ දිස්ත්රක් නායකයින් කීප දෙනෙක්ම ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය  ගැන කලකිරීමෙන් සිටින බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් ප්රකාශ කළේය. .

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලෝකය හරිත උයනක් කරන්නට ලොව වටා ඇවිදිමින් පැල සිටුවන අපූරු විදේශිකයා! ඔහු දැන් ලංකාවේ…

Next Post

උතුරු නැගෙනහිර බෞද්ධ පුරාවස්තු සහිත ඉඩම් ගැන ජනපති දුන් නියෝගය මෙන්න…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.