බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්ද නීති කැඩීමේ මුල් තැන මෛත්‍රීට

by Lanka Sara Editor
ජූනි 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

 

2020 මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් ඇත 7452 දෙනා අතුරින් මේ වන විට වැඩිම වාර ගණනක් මැතිවරණ නීති කඩකල අපේක්ෂකයා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්ව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී ධූර අපේක්ෂකයෙක් ලෙස මෙවර මහමැතිවරණයට තරග කරන මෛත්‍රිපාල සිරිසේන මහතා 2020 ජුනි 22 දින වන විට තුන්වතාවක් මැතිවරණ නීති කඩ කළ බවට මැතිවරණ කොමිසමට වාර්තා වී තිබේ.

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික් උපාධිධාරීන් පොළොන්නරුව බුද්ධි මණ්ඩල ශ්‍රවණාගාරයට පසුගිය සතියේ රැසකර ඔවුන්ට ත්‍යාග හා සහතික පත්‍ර ලබාදීමට පියවර ගැනීම සහ මෙම මස 20 වැනි දින රාජ්‍ය විශ්‍රාමිකයන් පොලොන්නරුව පොලොන්නරුව අරලිය හෝටලයට කැඳවා ඔවුන්ට ආහාර පානාදිය සංග්‍රහ කිරීමට පියවර ගැනීම යන කටයුතු මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සෘජුවම මැදිහත් ව අතරව අතර මග නවතා දමන ලදී.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මැතිවරණ නීති කඩකරමින් ප්‍රදර්ශනය කර තිබු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව සහ මනාප අංක සහිත බැනර් හා කටවුට් විශාල ප්‍රමාණයක් පොලිසිය විසින් ඉවත් කිරීමට කටයුතු කළේය.

මැතිවරණයට ඉදිරිපත්ව සිටින විවිධ තරාතිරම්වලට අයත් අපේක්ෂකයින් අතර මේ රටේ භාරකරුවාව සිටි රාජ්‍යයේ නායකයා වශයෙන් කටයුතු කළ හිටපු විධායක බලතල ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස මැතිවරණ නීති කඩකිරීම විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණකි.

මේ සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් කර ඇත්තේ මැතිවරණ නිලධාරීන්ගෙන් තමන්ට මෙලෙස එල්ලවන බලපෑම් ගැන කනගාටු වන බවයි.

කෙසේවෙතත් මැතිවරණ නීතියට අනුව සංග්‍රහ කිරීම මැතිවරණයට ඉදිරිපත් වන යම් අපේක්ෂකයෙක් සිදුකරනවා නම් එය පවතින මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස සළකා මැතිවරණ නිලධාරීන් මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් කළ ඉහත කටයුතු නතර කර ඇත.

Tags: නවතම
Share76Tweet43
Previous Post

කොවිඩ් දින 100යේ ප්‍රගතිය ගැන විශේෂඥ වෛද්‍ය සරෝජ් ජයසිංහ උදම් අනයි

Next Post

සටන්කාමී පක්ෂය රවටන දේශපාලන පක්ෂවලට මහමැතිවරණයේදී කිසිම සහයක් නෑ

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.