අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් දින 100යේ ප්‍රගතිය ගැන විශේෂඥ වෛද්‍ය සරෝජ් ජයසිංහ උදම් අනයි

by Lanka Sara Editor
ජූනි 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වී ඊයේට දින සියයක් පිරුණු බවත් ශ්‍රි ලාංකිකයන් ලෙස දින සියයකින් පසු ලොක්යේ සෙසු රටවල ජනතාවට සාපෙක්ෂව අප ඉතා සතුටු විය යුතු බවත් කොළඹ විශ්ව විද්‍යාලයයේ කායික වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය විශේෂඥ වෛද්‍ය සරෝජ් ජයසිංහ පවසයි.

දින සියයකට පසුව පුද්ගලයන් දස ලක්ෂයකට රෝගී ආසාදිතයන් ගණන සම්බන්ධයෙන් https://ourworldindata.org/coronavirus-data මඟින් සිදු කරන ලද ඇගයීමේදී මෙරට සිටිනුයේ රෝගීන් පුද්ගලයන් මිලියනයකට රෝගීන් 90.06කි.

රෝගය සාර්ථකව පාලනය කළ බව කියන නවසීලන්තයේද පුද්ගලයන් මිලියනයකට රෝගීන් 240ක් පමණ වාර්ත වී ඇත. එසේම ලෝකයේ දියුණු රටවල් සමඟ සැසඳීමේදී අපේ තත්ත්වය ඉඩතාම යහපත් බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ මෙම තත්ත්වය පුද්ගලයන් මිලියනයකට රෝගීන් 291ක් වන අතර ඉන්දියාවේ රෝගීන් 297කි.
ජර්මනිය , සව්ටිසර්ලන්තය බ්‍රිතාන්‍යය, ඉතාලිය ස්පාඥ්ඤය, ඇමෙරිකාව කැනඩාව වැනි රටවල් සැලකීමේදී ඔවුන්ගේ ජනගහණයෙන් පුද්ගලයන් මිලියනයකට රෝගීන් 2500ත් 5000ත් අතර වාර්තා වන අතර ඇමෙරිකාවේ එය හය දහසද ඉක්මවයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ අනුව බලන කල ශ්‍රි ලංකාවේ කොවිඩ් 19 සාර්ථක පාලනයක් සිදුව ඇති බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය සරෝජ් ජයසිංහ මේ තත්ත්වය අත්පත් කර ගැනීමට ඉතා සාර්ථක ව ක්‍රමෝපායයක්ද දියත් කළ සම්පූර්ණ රාජ්‍ය යාන්ත්‍රණයට සිය ප්‍රණාමය පළ කරයි.

එසේම ඔහු රෝගය පැතිර යාම වැළැක්වීමට සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ සෞඛ්‍ය අංශවලට සහ ආරක්ෂක අංශවලට සිය ස්තූතිය පළ කරන අතරේ රජයේ සෞඛ්‍ය අංශ විසින් දෙන ලද පනිවිඩ අනුව සෞඛ්‍යාරත්ෂිත පියවර අනුගමනය කරමින් රෝගය ව්‍යාප්ත වීම පාලනය කෙරෙහි උනන්දු වූ ජනතාවටද ස්තූතිය පළ කරයි.

අවම දේශපාලනික ඇඟිලි ගැසීමක් සහිතව විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව රෝගය පාලනය වෙනුවෙන් කැප වුණු සියලු දෙනාම මේ පිළිබඳව ආඩම්බර විය යුතු බවද පවසන මහාචාර්ය ජයසිංහ තම සටහන අවසන් කරන්නේ මෙසේය.

“මගේ ආදරණීය ශ්‍රි ලංකිකයිනි. අප සමහර රටවල්වල වගේ ජනතාවට මැරෙන්න දී බලාගෙන නොසිටීම පිළිබඳව අපේ රටට සෞඛ්‍ය අංශවලට ස්තූතිවන්ත විය යුතුයි. අපට ඉදිරියට ගැන සූදානම් වීමට සාර්ථක දින 100ක් ලැබී තිබෙනවා. ඊළඟ පියවර ඇත්තේ ඔබේ අතේ. මුඛ ආවරණ පළඳින්න. දෑත් නිතර පිරිසිදුව තබා ගන්න. ශාරීරික දුරස්ථභාවය තබා ගන්න. උණ උගුරේ ආසාදන හෝ සෙම්ප්‍රතිෂ්‍යාව ඇත්නම් පිටතට නොයන්න ..“

Tags: කොවිඩ්-19නවතම
Share107Tweet43
Previous Post

කාදිනල් තුමාගේ දේශපාලන කුමන්ත්‍රණය නැතිනම් රටේ ජනාධිපති සජිත්

Next Post

ඡන්ද නීති කැඩීමේ මුල් තැන මෛත්‍රීට

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.