බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්ද තියන්න සල්ලි නැති රජයට ලක්ෂ 2000 ගානෙ මන්ත්‍රීවරු බිලී බාගන්න සල්ලි තියනවා… සජිත් කියයි…

by editor
අප්‍රේල් 1, 2023 - Updated on අප්‍රේල් 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රජයට ඡන්දය තියාගන්න සල්ලි නැතිමුත් මන්ත්‍රිවරුන් බිලී බා ගන්න මුදල් ඇති බවත් සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙදහසක මුදලක් දීමට රජය සූදානම් බව ආරංචි වූ බවත් සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය. 

ඊයේ (31) සවස දෙහිවල පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා පැවසුවේ ලක්ෂ දෙදසහකට නොව, කෝටි පනස් දහසකට හෝ මිලදී ගත හැකි මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ නොමැති බවය.

විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය.

එක පැත්තකින් මිනිස්සුන්ට පන්න පන්න පහර දෙනවා. තවත් පැත්තකින් මිනිස්සුන්ගේ ජන ජීවිතය විනාශ කරනවා. තවත් පැත්තකින් වෘත්තීය සමිති ශිෂ්‍ය ව්‍යාපාර මර්ධනය කරන්න ත්‍රස්තාවදය වැලැක්වීමේ පනත නිර්මාණය කරනවා.  අනෙක් පැත්තෙන් මේ රටේ ප්‍රධාන විපක්ෂය විනාශ කරන්න උත්සාහ කරනවා.

මට ආරංචියි මේ රටේ එක් මන්ත්‍රීවරයෙක් මුදලට බා ගන්න සූදානම්ලු මිලියන 200කට.  මොනවටද. රට හදන්න ද. නෑ… පැති මාරු කරන්න. විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට යන්න.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මම දන්නෙ නෑ මේ ආණ්ඩුවට පිස්සුද කියලා. දැන් වෙන්නෙ ආණ්ඩුවෙන් ගැලවෙමින් විපක්ෂයට එකතු වෙන එක.

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකයාව සිටි එක්තරා කාලයක මට මතකයි  රාජපක්ෂලගෙන් බේරගන්න පිටරට යනවා. මන්ත්‍රීවරු ගණනාවක් පිටරට යැව්වා.

විපක්ෂ නායකවරයා කීවේ ලක්ෂ දෙදාහකට නොව කෝටි පනස් දහසකටවත් අලෙවි වන මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ නොමැති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය විදේශ ඇමති ජෙයශංකර් කොළොම්බියානු සංචාරයක

Next Post

මම ඉන්නේ හරි දේ කිරීමට මිස ජනප්‍රිය දේ කිරීමට නොවෙයි ! ජනපති කියයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.