බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය සමග ගනුදෙණු කර ලංකාව වැටුණු වලේ වැටෙන්නෙ නෑ…බංගලාදේශය කියයි…

by editor
මාර්තු 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය සමඟ ගනුදෙනු කිරීමේදී අසල්වැසි ශ්‍රී ලංකාව කළ වැරදි වලින් පාඩමක් ඉගෙන ගෙන, ඔවුන් අද පත්ව ඇති තත්වය පූර්වාදර්ශ කොට චීනය සමග ගනුදෙණු කරන බවත්, චීනය සමග  කරන ගනුදෙණුවේ දී ඉතා සමබර හා ක්‍රමාංකනය කළ ආයෝජන පිළිවෙතක් අනුගමනය කරන බවත්   බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනාගේ විදේශ කටයුතු උපදේශක ගවුහර් රිස්වි පවසයි.

බංගලාදේශය වෙනුවෙන් අයි.බී.ටයිම්ස් ජාත්‍යාන්තර ව්‍යාපාර සඟරාමය වෙබ් අඩවියට රිස්වි  මෙම ප්‍රකාශය කරනු ලබන්නේ දිළිඳු මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් කීපයක් චීනයේ උපාය මාර්ගික ණය උගුලට හසුව තිබෙන අවස්ථාවේ දී ය.

චීන ණය ගෙවීමට නොහැකි වීමෙන් පසු ස්වකීය වත්කම් පාලනය කිරීමට චීනය විසින් බලකෙරුණු ශ්‍රී ලංකාවෙන් සහ ජිබුටි රාජ්‍යයෙන් තමන්ට අවශ්‍ය තරමේ පාඩමක් ඉගෙන ගත හැකි බව  රිස්වි වැඩිදුරටත් මෙහිදී පැවසීය.

ජිබුටි රාජ්‍යයට  චීනය විසින් ලබා දුන් ණය ඔවුන්ගේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන්   70% කට වඩා වැඩි වී ඇතැයි කියනු ලැබේ. චයිනා ග්ලෝබල් ඉන්වෙස්ට්මන්ට් ට්‍රැකර්ට අනුව, ජිබුටි හි චීන ආයෝජන සහ කොන්ත්‍රාත්තු 2013 සිට 2020 දක්වා ඩොලර් බිලියන 1.02 ක් වූ අතර ඒවායින් වැඩි ප්‍රමාණයක් ප්‍රවාහන අංශයේ ය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“අපි ස්වාධීන රාජ්‍යයක් වුනේ විමුක්ති යුද්ධයකින්…   අපි අපේ ණය ගැනීම් ඉතා පරිස්සමින් නිරීක්ෂණය කරනවා. අපගේ විදේශ ණය ආපසු ගෙවීමේ ණය ආපසු ගෙවීමේදී අප ආර්ථික වශයෙන් ඉතා සෞඛ්‍ය සම්පන්න තත්වයක ඉන්නවා.“ රිස්වි වැඩිදුරටත් පැවසීය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“පෝට් සිටියේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළත් ආරක්ෂක වැඩපිළිවෙළක් ඕනෑ “

Next Post

පිටරටින් ගෙනා පොල්තෙල්වල තිබෙනවා කියන මොනවද මේ පිළිකාකාරක  ඇෆ්ලටොක්සීන්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.