සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන රජය ආර්ථිකයේ කළු පැත්ත කතා කරන අයට වැට බඳින හැටි

by Lankasara News
ජූලි 21, 2023 - Updated on ජූලි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීන ආර්ථකයේ සෘණාත්මක තත්ත්වයන් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේ යෙදීම වළකා ලීමට එරට රජය විසින් විශාල ප්‍රයත්නයක් දරමින් සිටින බවට අනාවරණය වේ.

ඒ අනුව චීනයේ ප්‍රමුඛතම ආර්ථික විචාරකයෙකු වන වූ සියාබෝ එරට කොටස් වෙළෙඳපොල සහ විරැකියා අනුපාතය පිළිබඳ චීන සමාජ මාධ්‍ය ජාලයක් වන වෙයිබෝ භාවිතා කරනු ලැබීය. කෙසේ වෙතත් පසුව ඔහු ගෙනහැර දැක්වූ කරුණු සෘණාත්මක වූ බැවින් ඔහුගේ වෙයිබෝ ගිණුම අත්හිටුවීමට චීන රජය පියවරගෙන තිබිණි.

චීන රජයේ මෙම තීරණය එරට ආර්ථිකයේ සෘණාත්මක දත්ත ජනතාව වෙතට ගෙන යෑම වලක්වාලිමට ගෙන ඇති වාරණ පිළිබඳ මනාව පෙන්නුම් කරයි. එහිදී චීන නායකත්වයට ආර්ථිකය ඉතා ධනාත්මක මට්ටමක පවතින බවත් ඒ සම්බන්ධයෙන් කිසිඳු ආකාරයකින් සැලකිල්ලට ගැනීමට අවශ්‍ය නොවන බවත් පෙන්වීමට ඇති දැඩි අවශ්‍යතාවයද ඉතා හොදින් පෙන්නුම් කරයි.

මේ අතර මෑත කාලවලදී චීන ආර්ථිකය පිළිබඳව සෘණාත්මක හැඟීම් පළ කළ විචාරකයන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව චීන රජය විසින් මර්දනය වැඩි කර තිබේ. එමෙන්ම ඉකුත් වසරේදී ප්‍රකට ආර්ථික විද්‍යාඥ රෙන් සේපිං ගේ වෙයිබෝ සමාජ මාධ්‍ය ගිණුම තහනම් කිරීමට චීන රජය පියවර ගෙන තිබිණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඊට මූලිකම හේතුව වූයේ ඔහු විසින් චීනයේ උපත් අනුපාතය පහත වැටීම පිළිබඳව අදහස් පළ කිරීමත් එමගින් ඇති විය හැකි සෘණාත්මක ආර්ථික ප්‍රතිඵල පිළිබඳ අනතුරු ඇඟවීමයි මේ අතර චීනයේ ප්‍රමුඛ වෙළෙඳපොල විශේසයෙකු වන හොන්ග් හාඕ විසින් එරට වෙළඳ පොල තත්ත්වයන් පිළිබඳව දැක්වූ අදහස් සම්බන්ධයෙන් චීන රජය අසතුටට පත්වීම හේතුවෙන් ඔහුට සිය රැකියාව පවා අහිමිවිය.

ඒ අනුව චීනය රජය විසින් දැඩි ව්‍යාජ ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින අතර එමගින් ජනතාවට රජයට ඇති පක්ෂපාතීත්වය වර්ධනය කරගැනීමටද දැඩි උත්සහයක නිර්ත වේ.

Share69Tweet43
Previous Post

කට අරින්න එපා… සෞඛ්‍ය සේවකයින්ට දැඩි අනතුරු ඇඟවීමක්!

Next Post

චීනය බ්‍රිතාත්‍ය තුළ ගෙනගිය රහස් මෙහෙයුම

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.