බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පොහොර සමාගමින් ගෙන්වන්න යන හයිබ්‍රිඩ් පොහොර රටේ ප්‍රමිතිය මගහැරීමක් ද?- විද්වත්හු අසති!

by editor
ජනවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටට ඝණ කාබනික ද්‍රව්‍ය හෝ කොටස් ගෙන්වීමේ දී කිසිම අයුරකින් බැක්ටිරීයා ඇතුළු ක්ෂුද්‍රජීවීන් ඇතුළත් නොවිය යුතුය යන නිර්නායක මත බලගැන්වූ 1704 ප්‍රමිතිය කිසිසේත්ම වෙනස් නොකරන බවට විෂය ප්‍රමාණික විද්වතුන් එකහෙළා ප්‍රකාශ කරනවිට කාබනික ද්‍රව්‍ය සඳහා ඇති මෙම ප්‍රමිතියට යටත් නොවනසේ  “ හයිබ්‍රිජඩ් නාමයෙන්“ චීන  කාබනික පොහොර ගෙන්වීමේ ක්‍රියාවලියක් දියත් වෙමින් ඇති බව කෘෂිකර්ම ක්ෂේත්‍ර ආරංචි මාර්ග හෙළි කරයි.

පසුගිය 11 වැනිදා පස්වරුවේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විද්වතුන් සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් අමාත්‍යාංශ ප්‍රධානීන් මෙම ප්‍රමිතිය සම්බන්ධව කළ සාකච්ඡාවේ දී සියලුම විෂය ප්‍රමාණිකයන් කිසිම බෙදීමකින් තොරව කියා සිටියේ  මෙම ප්‍රමිතිය පවත්වා ගැනීම අනිවාර්ය බවත්, එහි වැදගත්කමත්  ය.

ඒ සාකච්චාවේදී අන්තිම තින්දුව වූයේ 1704 ප්‍රමිතිය වෙනස් කර නොගන්නා බවය.

අනතුරුව ශාඛ නිරෝධායන මධ්‍යස්ථානය කෘෂිකර්ම විද්වතුන්, අමාත්‍යංශ විද්වතුන් නැවත වරක් රට තුළට  පොහොර ගෙන්වීමට ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව සාකච්ඡා කළ අතර සාකච්ඡාව අතර තුර කෘෂිකරම් අමාත්‍යාංශයේ වත්මන් ලේකම් ඩී. එම්. එල්. ඩී. බණ්ඩාරනායක කියා සිටියේ ප්‍රතික්ෂේපිත පොරහොර තොගය ගෙන්වා වන්දියකුත් ගෙවන්නට වූ ක්වින්ඩාවෝ සී වින් බයෝටෙක් සමාගමෙන් හයිබ්‍රිඩ් පොහොරක් ගෙන්වීමට ඉඩ ඇති බවය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම හයිබ්‍රීඩ් පොහොර කාබනික ද, අකාබනික ද, අවලංගු කළ කාබනික පොහොර ටෙන්ඩරයෙන් මේ හයිබ්‍රිඩ් පොහොර ගෙන්විය හැකි ද, එහි සංයුතිය කුමක් ද, ඇතුළු ප්‍රශ්න රාශියක් ක්ෂේත්‍රය තුළ මතු වෙද්දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාංශු විද්‍යා පීඨයේ ආචාර්ය වර්ශි දන්දෙණිය සිය ෆේස් බුක් ගිනුමේ මෙවැනි සටහනක් තබා තිබුණාය.

“අපට වන්දි ගෙවන්නට සිදුවූ අපේ ප්‍රමිතියට අනුකූල නොවූ චීන පොහොර කාටත් මතක ඇතැයි සිතමි. අපේ පරිසරයට හානිකර බැක්ටීරියා සහිතවූ එම පොහොර රට තුලට ගැනීමට චීන හෙන්චයියන්ට නොහැකි වුනේ SLS 1704 ප්‍රමිතියට පිංසිදුවන්නටය.“

“මෙම ප්‍රමිතිය ඉවත් කිරීමට ඔවුන් නොගත් උත්සාහයක් නැත. එය අසාර්ථක වූ තැන මෙම සට කපට බලධාරීන් නව උපායක් සකසමින් සිටියි.“

“ඒ අර SLS 1704 ප්‍රමිතියට යටත් නොවන ලෙස පොහොර වර්ගයක් වෙනස් කර ගෙන්වීමයි. මොවුනට කල නොහැක්කක් නොමැත. රට ජාතිය බල්ලාට ගියද මොවුන් මේ දේ කරනු ඇතිබව සංවේගයෙන් පවසමි…“

අපේ පරිසරයම විනාශ වන රෝගකාරක බැක්ටීරියා සහ වයිරස රට තුලට ගැනීමට දොරටු සදන්නේ අපේම උන් වීම මොනතරම් කණගාටුවට කරුණක්ද.“

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අරලගංවිල පොලිස් අභ්‍යාසලාභීහු තෛපොන්ගල් සමරති…

Next Post

චීන ඔත්තුකාරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට රිංගලා

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.