අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන නැවේ ගැටලුව මැද ශ්‍රි ලංකාවේ නායකත්වය ප්‍රඥාවෙන් වැඩ කළා – ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කියයි

by editor
අගෝස්තු 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ හම්බන්තොට වරායට පැමිණි චීන නෞකාව හේතුවෙන් ඉන්දියාවට ශ්‍රි ලංකාව සමඟ කටයුතු කිරීමේ නව සාමාන්‍ය ක්‍රමයක් ගැන නිහතමානී අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවූ බවත් එම අවස්ථාවේ ඉන්දියාව තුලනය කිරීම සඳහා ශ්‍රි ලංකාවේ නායකත්වය ප්‍රඥාවන්ත ලෙස ක්‍රියා කළ බවත් ඉන්දියාවේ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන එම්.කේ භද්‍රකුමාර්   පවසයි.

ද ට්‍රිබියුන් ඉන්දියා පුවත් පතට ලිපියක් ලියමින් ඔහු පවසන්නේ මෙම යුවැන් වෑන් 5 චීන නෞකාව ශ්‍රි ලංකාවට ප්‍රවේශ වූ සැණින් ශ්‍රී ලංකාව ඉන්දියානු අදානි සමාගමට මෙගවොට් 500ක පුනනර්ජනනීය විදුලි ව්‍යාපෘති දෙකට අනුමතිය දී ඉන්දියාව වෙත යහපත් ප්‍රතිචාරයක්   දැක්වීම මේ අවස්ථාවේ දී  සුබදායක කරුණක් බවයි.

ඔහු තවදුරටත් පවසන්නේ ඇමෙරිකානු තානාපතිවරිය කලබලයට පත් වුවද  ශ්‍රී ලංකාවට ඇමෙරිකානු යුධ නෞකාද මේ අයුරින්ම විවිධ අවශ්‍යතා සඳහා   පැමිණෙන බවයි. එසේම ශ්‍රි ලංකාවේ චීන තානාපතිවරයාද මීට පෙර 2014 වසර්දී  මෙවැනිම නෞකාවක් ශ්‍රි ලංකාවට පැමිණි බව මතක් කර දුන්නේ යැයි භද්‍රකුමාර්  පවසයි.

කෙසේ වුවද ඉන්දියාව ශ්‍රි ලංකාව සහ නේපාලය සමඟ කටයුතු කිරීමේ දී එම රටවල් කුඩා රටවල් සේ පමණක් සලකා කටයුතු කළ නොහැකි බවත් මෙම රටවල්වලට පවතින විභවය අවබෝධ කර ගත යුතු සේම එම රටවල පවතින ස්වාධීනත්වය, මෙන්ම උපායමාර්ගිකව ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට අධිෂ්ඨාන කරගත්  රටක් ලෙස ඉන්දියාව කටයුතු කළයුතු බවටත් ඔහු දක්වා ඇත.

කෙසේ වුවද ශ්‍රි ලංකාව සමඟ ජානමය වශයෙන් සමානත්මතාවක් දක්වන ඉන්දියාව ට ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වගකීමක් ඇති බවත් ශ්‍රි ලංකාව සම්පුර්ණ සහයෝගය අවශ්‍ය බවත් පෙන්වා දි ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට ඇමෙරිකාව බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය වැනි රටවල් ශ්‍රි ලංකාවේ පවතින අර්බුදය දෙස සලන්නේ කිඹුල් කඳුළු බවත් අර්බුදය මැද ඉදිරියට පැමිණි ඉන්දියාව ශ්‍රි ලාකාවට අත්‍යවශ්‍යම මොහොතක ආධාර උදව් ලබා දීම වැදගත් පියවරක් බවද භද්‍රකුමාර්   සිය ලිපියෙන් පෙන්වා දී ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

සපත්තුව තුළ සිටි නයි පැටියෙක් දෂ්ඨ කරලා… පාසල් සිසුවා රෝහල්ගත කරයි…

Next Post

අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන කෝටාව වැඩි කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.