සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන කුණු පොහොර මගඩියේ තවත් තොරතුරු විගණනයෙන් එළියට….

චීන කුණු පොහොර නියැදි පරීක්ෂාවට පෙර තාක්ෂණික කමිටුවේ සභාපති පොහොර ගෙන්වීමට අනුමැතිය දීලා…

by editor
සැප්තැම්බර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ආන්දෝලනයට ලක්වු චින පොහොර නෞකාවේ නියැදි ගෙන්වාගෙන  රසායනාගාර පරික්ෂාවන්ට ලක්කිරීමට පෙර  තාක්ෂණික ඇගයිම් කමිටුව විසින්  සැපයුම්කරුගෙන් පොහොර ගෙන්විමට  නිර්දේශ ලබා දි තිබු බව  ජාතික විගණන කාරයාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

2021 වර්ෂයේ අගෝස්තු මස 01 වැනිද දින මේ සඳහා අනුමැතිය ලබා දි තිබුණි. ජාතික ශාක ආරක්ෂක පනතට හා   ශ්‍රිලංකා ප්‍රමිති ආයතනයේ  ප්‍රමිතියට අනුව  ජිවානුහරණය කළ පොහොර සැපයීමට ඇති හැකියාව  හා අපේක්ෂිත පොහොර  පුර්ව සුදුසුකම් ලේඛන හා ලංසු ලේඛන සඳහන් ප්‍රමිතියෙන් යුක්තවන්නේ ද යන්න  නියැදි ගෙන්වා ගෙන  රසායනාගාර පරික්ෂණයන්ට ලක්කිරීමට පෙර  තාක්ෂණික ඇගයිම් කමිටුව විසින්  පොහොර ගෙන්වීමට නිර්දේශකොට තිබුණි.

එමෙන්ම තාක්ෂණික ඇගයිමේ කමිටුවේ සභාපතිවරයා පමණක් එක් එක් ලංසුකරුගේ පුර්ව සුදුසුකම් පරික්ෂාවට  අදාල ලියකියවිලිවලට අත්සන් තබා  ඇති බැවින්  අනිකුත් තාක්ෂණික ඇගයිම් කමිටු සමාජිකයින්  තාක්ෂණික ඇගයිම්වලට  සහභාගිවී නොතිබුණු බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම නිර්දේශ ලබාදීමේ දී  කෘෂිකර්ම අමාත්‍යංශයේ  සාමාජිකයන්ට හා තාක්ෂණික ඇගයිම් කමිටුවේ සාමාජිකයින්ට  ආනයනික පොහොර වර්ගයේ සංඝටකයන් පිළිබඳව ප්‍රමාණවත් ලෙස දැනුම්වත් කර   නොතිබු බව විගණනය මගින් අනාවරණය කොට ඇත. 

එම නිසා සැපයුම්කරුවන් විසින් ලබාදුන් තොරතුරුමත  තීරණ ගැනීමට සිදුවු බව සඳහන්කරමින්  ඉදිරියේ දි නැවත මෙවැනි ආකාරයේ ප්‍රසම්පාදනයක්  සිදුකිරීමට නුසුදුසු බව සඳහන් කරඇත. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ නිසා  තාක්ෂණික ඇගයිම් කමිටුවේ තිරණයක් මත  මෙම සැපයුම්කරු තෝරාගැනීම හා  පොහොරවල ප්‍රමිතිය තීරණය කිරීම ඇතුළු  තාක්ෂණික  ඇගයිම් කමිටුවේ ක්‍රියාකාරිත්වය  නිසිලෙස සිදුවී නොමැති බව නිරික්ෂණය වන බව විගණන වාර්තාවේ සඳහන් වේ 

තාක්ෂණික ඇගයිම් කමිටුව සභාපතිවරයා ලෙස සබරගමුව විශ්වවිද්‍යාලයේ  කථිකාචාර්ය මහාචාර්ය පි.අයි යාපා   කටයුතු කරඇත. 

සෙසු සමාජිකයින් ලෙස මහාචාර්ය උදිත් ජයසිංහ   උපකුලපති ශ්‍රිලංකා වයඹවිශ්ව විද්‍යාලය. (2021.06.04 දින දක්වා පමණි) ආචාර්ය අජන්තද සිල්වා  අධ්‍යක්ෂක ජනරාල් කෘෂිකර්ම දේපාර්තමේන්තුව. ආචාර්ය යසන්තා මාපටුන  ව්‍යාපෘති අධ්‍යක්ෂක කුඩා පරිමාන කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන. ප්‍රියංගා දිසානායක   අංශ ප්‍රධානී පංශු හා ශාක පෝෂණ අංශය –  තිරසාර කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය, එස් එල් ජි බන්දුසිරි   මුල්‍ය කළමනාකරණ විශේෂඥ දේශගුණ සුහුරුවාරි කෘෂිකර්ම ව්‍යෘපෘතිය, (2021 06.10 සිට )   කටයුතු කර ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විමල් – උදය – වාසු කණ්ඩායමේ සන්ධානය උත්තර ලංකා සභාගය නමින් එළිදකී!   

Next Post

අයිඑම්එෆ් එකඟතාවය හෙළි නොකරන්නේ ඇයි? – කොලේ වසා ගැහිල්ලක් ද?… හර්ෂ අසයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.