සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන ආර්ථීකයේ දරුණු කඩා වැටීමක් මෙව්වන විට සිදුව ඇති බව නවතම දත්ත වාර්තාවකින් අනාරණයවේ

by Lankasara News
ජූලි 16, 2022
in පුවත්
China economic crisis 2022
Share on FacebookShare on Twitter

ඒ අනුව මෙම වසරේ දෙවන කාර්තුවේදී චීන ආර්ථික දරුණු කාඩා වැටීමකට ලක්ව ඇති බවත් ඊට චීනය අනුගමනය කළ දැඩි කොරෝනා මර්ධන ප්‍රතිපත්ති හේතුවී ඇති බවත් වාර්තාවේ.

චීනය විසින් පසුගිය කාලයේදී අනුගමනය කළ දරුණු කොරෝනා මර්ධන නීති රීති හේතුවෙන් එරට ප්‍රධාත මූල්‍ය සහ නිෂ්පාදන නගර වලටද දැඩි සංචරණ සීමා පැනවීය. එහි ප්‍රතිඵලයක් ලෙස එම නගරවල කටයුතු සියල්ලම පාහේ නතර විමක්ද වාර්තාවිය.

මේ හේතුවෙන් ජුනි මාසයෙන් අවසන් වූ අවසාන මාස තුනක කාලය තුලදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය පෙර කාර්තුවට සාපෙක්ෂ්වය සියය 2.6ක් පහළ ගොස් ඇත.

වාර්ෂික පදනම මත සලකා බලන විට ලොව දෙවන විශාලතම ආර්ථිකයේ වාර්ධණය සියයට 0.4කින් වර්ධණය වී ඇති අතර එය මීට පෙර චීනය අපෙක්ෂා කළ සියයට 1ක වර්ධන වේගය සාපෙක්ෂව විශාල පහළ අගයක් බවද විශ්ලේශකයින් පෙන්වා දෙයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ දැරුණු කඩා වැටීමක් පෙන්නුම් කරන බවද ආර්ථික විද්‍යාඥයකු ටොමී වූ පෙන්වා දෙයි. මේ අතර ආර්ථීක විශ්ලේෂකයින් විසින් චීන ආර්ථිකය කඩිනමින් ප්‍රකෘත්ති තත්ත්වයට පත්වනු ඇතැයි අපෙක්ෂා කිරීමට නොහැකි බවද ප්‍රකාශ කරනු ලැබ තිබේ.

එසේම චීන රජය විසින් ආර්ථිකය කඩා වැටීමකට ලක්වුවත තවමත් දැඩි කොරෝනා මර්ධණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් තත්ත්වය දරුණු අතට පත්වීමට හැකියාව පවතින බවද විශ්ලේෂකයින් සඳහන් කරයි.

Share69Tweet43
Previous Post

ප්‍රැක්ටිස් නොගිහින් දවස් 02ක් පුරා ඉන්ධන පෝලිමේ ගත කළ චාමික කරුණාරත්න කී කතාව ( වීඩියෝ සහිතයි)

Next Post

අනුරත් ජනපති හටනට එයි….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.