සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාභයට දින 90ක් වීසා නැතිව ඉන්න තායිලන්තය අවසර දෙයි

by editor
අගෝස්තු 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතා විරෝධය හමුවේ පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂට තායිලන්තයට ඇතුළු වීමට අවසර දෙන ලෙස ශ්‍රි ලංකා රජය ඉල්ලීමක් කර ඇති බවත් එ අනුව ඔහුට වීසා රහිතව දින 90ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට අවසර ලබා දෙන බවත් තායි විදේශ අමාත්‍යංශ  ප්‍රකාශිකා ටානි සංග්‍රාත් පවසයි.

ඒ අනුව ඔහු හෙට (11) සිංගප්පූරුවේ සිට  තායිලන්තයේ බැංකොක් බලා යාමට නියමිත බව සඳහන් වේ.

ඇය පවසන්නේ හිටපු ජනාධිපතිවරයාට දේශපාලන රැකවරණය ලබා දීමක් සිදු නොවන බවයි.

දැනට රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් හිමි ජනාධිපතිවරයාට ආපසු යන පදනම මත මෙලෙස රැඳී සිටීමට ඉඩකඩ ලබා දී ඇති ව ඇය තවදුරටත් සඳහන් කර තිබේ.

මේ පිළිබඳව තායිලන්ත මාධ්‍ය වෙත සිය අදහස් දක්වා ඇති තායි විදේශ අමාතය දෝන් ප්‍රමුද්විනායි පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ගේ තායි ගමනට අවශ්‍ය පහසුකම් ශ්‍රි ලංකා රජය විසින් සම්පාදනය කරන බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රි ලංකා රජයේ ගෝඨාභය රාජපපක්ෂට හිතකර පාර්ශ්ව නියෝජනය කරන බැවන්  ඔවුන් එසේ කරන බව පවසා ඇති තායි විදේශ අමාත්‍යවරයා ගොඨාභය රාජපක්ෂ තායිලන්තයට පැමිණීමෙන් එරටට කිසිදු ගැටලුවක් ඇති නොවන බවද පවසා ඇත.

පසුගිය ජූලි මස 14 වැනිදා සිංගප්පූරුවට ගිය ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තවත් දින 14ක් සඳහා සිය වීසා දීර්ඝ කර ගත් අතර ඔහුගේ  සිංගප්පුරුවේ රැදී සිටීමේ කාලය ලබන මස 14 වැනිදාට අවසන් විමට නියමිතව තිබිණ. ඒ අනුව ශ්‍රි ලංකා රජය තවදුරටත් ඔහුට සිංගප්පූරුවේ රැඳි සිටීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටි බවට වාර්තා වූ අතර ඒ පිළිබඳව සිංගප්පූරුවෙන් ලද ප්‍රතිචාරය පිළිබඳව වාර්තා වූයේ නැත.

රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සෞදි අරාබියට යාමට උත්සාහ කළද එරට ඔටුන්න හිමි කුමරු මොහොමබඩ් බින් සල්මාන් ඊට විරෝධය පල කර ඇති බවද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පසුගියදා අනාවරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තලේබාන් පාලනයෙන් අපරාධ වැඩි වූ ඇෆ්ගනිස්ථානය

Next Post

කාශ්මීරයේ සටන් විරාම කලාප සංචාරක කලාප බවට පත්වෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.