බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුරු විදුහල්පතිවරු CID කැඳවූ වීරසේකර නාඩගමේ පිටපත ගැන ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියයි!

by editor
සැප්තැම්බර් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගුරු විදුහල්පති වෘත්තීය අරගලයට දින 71ක් පිරෙද්දී  ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ස්වධීන අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකාවක වන   ගුරුවරියක් වූ ශ්‍රිනි නීලිකා ද සිල්වා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වනු ලබන්නේ ආණ්ඩුවේ උවමනාවන් ඉටු කරන පොදු ජන අධ්‍යාපන සේවක සංගමය සහ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර අතර   එකඟතාවයකින් ඇති වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කරයි.

මෙය සැලසුම් සහගත නාටකයක් බව ද එම සංගමය පෙන්වා දෙයි.

“ප්‍රශ්නයක් වුනාම කියමු. පොලිසියට නොකිය ඇමතිට කියන්නෙ ඇයි?. “

මුලින්ම ඔවුන් ප්‍රශ්න කරති. අනතුරුව එම පිටපත ගොඩනැගෙන ආකාරය ඔවුන් නිවේදනය කරන්නේ මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • සැප්තැම්බර් 16 දින පොදුජන අධ්‍යාපන වෘත්තීය සේවක සංගමයේ පිරිසක් වර්ජනයේ නිරත ගුරුවරුන්ට තර්ජනය කරන බව අමාත්‍ය සරත් වීරසේකට පැමිණිලි කරයි.
  • ඉන් පසු සැප්තැම්බර් 17 දා සරත් වීරසේකර ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වමින් වර්ජනයට සහභාගී නොවන ගුරුවරුන්ට තර්ජනය කරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බව කියා ඒ සම්බව කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙයි.
  • එදිනම පොලිස් මූලස්ථානය ද නිවේදනයක් නිකුත් කරමින් එවැනි තර්ජන සිදුවන්නේ නම් 119 දුරකථන අංකයට හෝ ලඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස දන්වයි.
  • එම දැනුම් දීමට පසු දා එනම් 18 දා ඉහත නම සඳහන් විදුහල්පතිවරයා සහ ගුරුවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.

මෙහිදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය පෙන්වා දෙන්නේ  වෘත්තීය සමිති ආඥා පනත අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගුරු විදුහල්පතිවරු දැනුම්වත් කිරීමට නීත්‍යානුකූල අයිතියක් තමන්ට ඇති බවය.   සියලු ගුරු විදුහල්පතිවරු ස්වේච්ඡාවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයේ අඛණ්ඩව නිරතවෙමින් ඇති බවය.

මේ තත්වය තුළ වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවලාද නගමින් සිටින පොදු ජන අධ්‍යාපන සේවක සංගමය විසින් ආණ්ඩුවේ උවමනාව මත සිදුකරන කුමන්ත්‍රණයක් ලෙස මෙම ගුරු විදුහල්පති නියෝජිතයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම හැඳින්විය හැකි බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් දෙදෙනෙක් සී.අයි.ඩී එකට කැඳවයි… මර්ධනය ඇරඹුනු බව ගුරු සංගමි කියයි…

Next Post

“රණවිරුවන් විදුලි පුටුවට යවන බවට එදා චෝදනා කළ දේශපාලකයෝ අද රටම විදුලි පුටුවට යවලා”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.