අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ගුරු -විදුහල්පති, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ සහ අධ්‍යාපන පරිපාලන සේවා සියල්ලේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ තාක්ෂණික කටයුතු ආරම්භ කළා… අධ්‍යාපන ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
අප්‍රේල් 25, 2024
in පුවත්
SUSIL
Share on FacebookShare on Twitter

ගුරු සේවා වැටුප් විෂමතාවට තවමත් නිශ්චිත විසඳුමක් ලබා දී නොමැති බවත්, ගුරු සේවය, ගුරු උපදේශක සේවය, විදුහල්පති සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය සහ අධ්‍යාපන පරිපාලන සේවය එකම ඒකකයක් සේ සලකා බලා වැටුප් විෂමතා ඉවත් කිරීමේ සංකීර්ණ කටයුත්ත සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් පවතින බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේය.

අද පාර්ලිමේන්තුවේ දී  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ 27/2 ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇති වූ ආකාරය සම්බන්ධව දීර්ඝ ඉතිහාසය විස්තර කරමින් මෙම වැටුප් විෂමතා විසඳුනු ලබන්නේ සුබෝධනී කමිටු වාර්තාව මත පදනම්ව නොව, මීට දෙවසරකට පෙර පත්කළ පාර්ලිමේන්තු අනු කමිටු වාර්තාව මත පදනම්ව බවය.

ඇමතිවරයා පෙන්වා දුන්නේ සුබෝධනී කමිටු වාර්තාව වැටුප් කොමිසම විසින් ප්‍රතික්ෂේප කළ එකක් බවය. මේ විෂමතාවය විසඳීම අදියර කීපයක් ඔස්සේ සිදුකරන බවත්, කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත ගුරු වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරගත නොහැකි වූයේ රාජ්‍ය සේවයේ සියලුම සේවකයින්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් සිදුකිරීම නිසා බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ගුරු සේවය සහ විදුහල්පති සේවය සංවෘත සේවාවක් බවට පත් කරනවිට ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, සහ අධ්‍යාපන පරිපාලන සේවා ඉන් බැහැර වීම හේතුවෙන් ඉදිරි කටයුතු සංකීර්ණ වී ඇතැයි ද එය ඉතාම කල්පනාවෙන් විසඳිය යුතු ගැටලුවක් වී ඇතැයි ද කීවේය.

තවද සාමාන්‍යපෙළ උත්තර පත්‍ර බැලීම සඳහා එක්වන ගුරුවරුන් 35000 ප්‍රමාණය සඳහා අනිවාර්ය දීමනා වැඩිකිරීමක් කරන බවට ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී සහතික වුනේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රසිද්ධ ඉරාන රැප් ගායක ටූමාජ් සලේහි ට මරණ දණ්ඩනය!

Next Post

මුදල් වංචා චෝදනා මත උපුල් ශාන්ත සන්නස්ගල අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.