සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුටි කෙළි මැද යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවූ ලිංගික කටයුතු මුල් කරගත් සාදයක් ගැන පොලිසිය විමර්ශන අරඹයි!

by editor
පෙබරවාරි 19, 2026
in පුවත්
jaffna-univesuty
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

 සාදයක් මුවාවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ  කළමනාකරණ හා ව්‍යාපාර අධ්‍යයන පීඨයේ සිසු සිසුවියන් පිරිසක් අතර සිදුව ඇති ලිංගික ක්‍රියාකාරකම් හා පහර දී ගැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිස් අපරාධ විමර්ශ්න අංශය ඊයේ (18 )  පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මීට සති දෙකකට පමණ ඉහතදී විශ්ව විද්‍යාලයේ පැවති සාදයකදී ලිංගික ක්‍රියාකාරකම් සිදුව ඇති අතර පසුව සිසුන් දෙපිරිසක් අතර පහර දී ගැනීමක්ද සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබීමෙන් පසුව විශ්ව විද්‍යාල මට්ටමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් පොලීසියට බර දෙන ලෙස විශ්ව විද්‍යාල පාලන අධිකාරියට පොලීසිය විසින් දැණුම් දී තිබුණි.

නමුත් යාපනය විශ්ව විද්‍යාලයෙන් ඒ සම්බන්ධය කිසිදු පරීක්ෂණයක් සිදු නොවීම නිසා යාපනයේ කෝපායී පොලීසිය සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම පිණිස  පොලිස් අපරාධ විමර්ශන අංශය වෙත බාර දීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මේ සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරියේ හා ලිංගික ක්‍රියාකාරකම් සිදුව ඇතැයි කියන පීඨ දෙකේ බලධාරීන්ගෙන් පොලීසිය ප්‍රකාශ ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී මේ දිනවල යාපනය විශ්ව විද්‍යාලයේ 40 වෙනි උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන නිසා සියලු දෙනාම කර්ය බහුල බව කියමින් එම නිලධාරීන් ප්‍රකාශ ලබාදීම කල්දමා තිබේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අකුරේගොඩ ද්විත්ව ඝාතනය පාතාල මිනීමරුවෙකුගේ පළි ගැනීමකට ලඝුවන හුදකලා සිදුවීමක් ද?.

Next Post

ඇමරිකානු පැසිෆික් නාවික බලඇණි ආඥාපති අද්මිරාල් ස්ටීව් කෝලර් නිල සංචාරයක් සඳහා දිවයිනට!

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.