බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට හාමත් කළත් ගිය ආණඩුව කාබනික පොහාරවලට කෝටි 12000ක් වැය කරලා! !

by editor
සැප්තැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතා විරෝධය මැද පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අසාර්ථක කාබනික පොහොර වැඩපිළිවෙළ අනුව අදාළ කාබනික පොහොර ලබා ගැනීම සඳහා 2021 සහ 2022 දෙවසර තුළ රජය මඟින් රුපියල් බිලියන 121ක් එනම් රුපියල් කෝටි 12100ක් වැය කර ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

අද පැවති පාර්ලිමේන්තු අයවැය විවාදයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවරව මේ බව අනාවරණය කරමින් විස්තර කළේ 2021 වසරේ   කාබනික පොහොර නිෂ්පාදනය සඳහා නිෂ්පාදකයන් 34 දෙනකුට රුපියල් මිලියන 66848ක් ( බිලියන 66ක්)  ගෙවා ඇති අතර 2022 වසරේ යල කන්නය සඳහා පමණක් මේ වනවිට එම පොහොර නිෂ්පාදකයන් සඳහා රුපියල් මිලියන 46470ක් ගෙවා ඇති බවය. ඔවුන්ට තවත් රුපියල් බිලියන 9.7ක ගෙවීමට ඇති අතර මෙම සමස්ත මුදල රුපියල් කෝටි 12000ක් ඉක්මවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් විසින් 27 (2) යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ   ශ්‍රි ලංකාවේ සහතික කරන ලද කාබනික පොහොර නිෂ්පාදකයන් අඩු ප්‍රමාණයක් සිටින අතර මෙම පොහොර ලබාගෙන ඇත්තේ සහතික නොකරන ලද පොහොර නිශ්පාදන ලෙස බවයි. එම පොහොර පරිසර හිතකාමී පොහොර ලෙස හඳුන්වා අති බවද ඔහු එහිදී සඳහන් කළේය.

රසායනික පොහොරවලින් තොරව මෙම සහතික නොකරන ලද පරිසර හිතකාමී නමින් හැඳින්වූ පොහොර යොදමින් සිදු කළ   2021 මහ කන්නයේ වී අස්වැන්න සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයකින් අඩුව ඇති බවට දැනට වාර්තා වන අතර නිශ්චිත සංඛ්‍යාලේඛන  නුදුරේදීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවද පැවසීය.

එක් එක් විද්වතුන් යැයි කියා ගන්නා පුද්ගලයන් වෛද්‍යවරුන් ඇතුළු මේ කාබනික වැඩපිළිවෙළ සඳහා උපදෙස් දුන් අය දැන් කතා නොකරන බවත් මේ තත්ත්වය නිසා අපේ ආහාර නිෂ්පාදනය අඩුවීම පමණක් නොව විශාල ප්‍රශ්න ගණනාවකට ජාතිය මුහුණ දුන් බවත් සිහිපත් කළ අමාත්‍යවරයා මෙම අසාර්ථක වැඩපිළිවෙළ නිසා අද මේ රටේ ජනතාවට අපේ රටේ තහනම් කළ ප්‍රමිතියකින් තොර රසායනික යෙදා පිටරටවල වගා කළ සහල් පරිභෝජනයට ගන්නට සිදුව ඇති බවද ප්‍රකාශ කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෑගල්ල සජබ කාර්යාලය තුළ වෙඩි වැදුණු කාන්තා මළ සිරුරක්…

Next Post

ඩොලර් බි. 2.9ක මූල්‍ය පහසුකමකට අයිඑම්එෆ් එකඟතාවක්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.