සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිනි ගත් නැව වරාය දෙකකින් නොගත් නිසා කොළඹට ඇවිත්

Chairman of X press feeders says to a maritime web

by Lanka Sara Editor
මැයි 27, 2021
in පුවත්
xpress pearl
Share on FacebookShare on Twitter

කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න අරාබි මුහුදේ දී ආරම්භ වූ බවත් මෙම නැව කටාර් හි වරායකින් සහ ඉන්දියාවේ වරායකින් රැකවරණය ඉල්ලුවද ඒවා ප්‍රතික්ෂේප කළ තැන කොළඹට සේන්දු වූ බවත් එම නැව අයිති සිංගප්පූරු සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කොට ඇත.

නැව අයත් සිංගප්පූරු සමාගම එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමේ සභාපති ටිම් හාට්නොල් නාවික සේවා ව්‍යාපාර පිළිබඳ වෙබ් අඩවියක් වන splash247.com වෙත සඳහන් කර ඇත්තේ කටාර්හි හමාඩ් නම් වරායටත් ඉන්දියාවේ හසීරා නම් වරායටත් රැකවරණ සඳහා ඇතුළු වීමට කපිතාන්වරයා අවස්ථාව ඉල්ලුවද ඔවුන් මෙම නැවේ පවතින රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රතික්ෂේප කර ඇති බවය.නැව් සමාගම් සභාපතිවරයා මෙම වෙබ් අඩවියට තවදුරටත් මෙසේ පවසා ඇත.

“නැවේ නයිට්‍රක් අම්ල ගබඩා කර තිබුණු අතර ඒවා ඉතා දුර්වල ලෙස ගබඩා කිරීම හේතුවෙන් කාන්දු වී තිබුණා. මේ අනතුර නැවේ කාර්ය මණ්ඩලය හඳුනා ගත්තේ ශ්‍රි ලංකාවට කිලෝ මීටර දහස් ගණනක් ඈත අරාබි මුහුදේදී. එසේ හඳුනා ගැනීමත් සමඟ නැවේ කපිතාන්වරයා කටාර් හමාඩ් වරායට සහ ඊළඟට ඉන්දියාවේ හෂිරා වරායට මේ කාන්දු වන අම්ල බහාලුම් ගොඩ බාන්නට අවසර ඉල්ලා තිබෙනවා. චීනයේ දී පැටවූ මෙම අම්ල බහාලුම් ගොඩ බාන්නට නියමිතව තිබුණේ කොළඹ වරායේ. මෙම ප්‍රතිෂේප කිරීම් හේතුවෙන් නැවට කොළඹටම එන්නට සිදුවුණා.

මේ වනවිට ගිනි ගනිමින් විනාශ වෙමින් පවතින එකස්ප්‍රස් පර්ල් නෞකාව කන්ටේනර් 2700ක ධාරිතාවකින් යුතු 2021 වසරේ නිෂපාදිත අලුත්ම අලුත් වෞකාවකි.චීනයේ නිෂ්පාදිත මෙම නෞකාව දියත් වන්නේ පසුගිය පෙබරවාරි මාසයේදීය. එහි ගින්න හට ගන්නා අවස්ථාවේදී බහාලුම් 1486ක් තිබුණු බව සමාගම සඳහන් කරයි.
කෙසේ වුවද මෙම නෞකාව අදාළ අනතුර සහ අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ශ්‍රි ලංකාවෙ වරාය අධිකාරියට දැනුම් දුන්නේද නැද්ද යන්න පිළිබඳව දැන ගන්නට නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නෞකා විශේෂඥයන් සඳහන් කරන්නේ මෙම නෞකාවේ භාණ්ඩ අවදානම් සහගත භාණ්ඩ ලෙසින් නම් කොට තිබූ අතර එම භාණ්ඩ ඇසිරීමේදී අදාළ බහලුම් ඇසිරීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවර ගණනාවක් පවතින බවයි. විශේෂයෙන් හදිසි ගිනි අවස්ථාවලදී මෙම බහලුම්වල ගින්නක් ඇති වුවහොත් එය නිවීමට කාර්ය මණ්ඩලයට ඊට ළඟා වීම පහසු බවත් මේ වනවිට මෙය නාවික කර්මාන්තයට විශාල අවදානමක් නිර්මාණය වී ඇති බවත්ය. ජාත්‍යන්තර නෞකා රක්ෂණ සමාගමක් වන ගාඩ් සමාගම පවසන්නේ නෞකා ගිනිවල ප්‍රවණතාවක් මේ වනවිට සමාගම නිරීක්ෂණය කර ඇති බවය. එම සමාගමට අනුව සාමාන්‍යයෙන් සෑම සති දෙකකටම වරක් ලෝකයේ කොහේ හෝ මෙවැනි ගිනි අනතුරක් වාර්තා වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ කොවිඩ් මරණ 27යි… ආසාදිතයන් 2325යි..

Next Post

නීත්‍යානුකූලව ජපානයට හැටි

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.