අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීත්‍යානුකූලව ජපානයට හැටි

by Lanka Sara Editor
මැයි 27, 2021
in පුවත්
japan
Share on FacebookShare on Twitter

ටෝකියෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද “නීත්‍යානුකූලව ජපානයට පැමිණෙන්නේ කෙසේද” යන මාතෘකාව යටතේ කොටස් හතරකින් යුත් පාඨමාලාවේ දෙවන අදියර 2021 මැයි 15 වන සෙනසුරාදා දින ඉතා සාර්ථකව පවත්වන ලදි.

මෙම වැඩසටහන “Online Technical Intern Training ජපාන ශාඛා‍වේ” වැඩසටහන් අධ්‍යක්ෂක සහ එම ආයතනයේ කාර්ය මණ්ඩලයේ ද සාමාන්‍යාධිකාරි IMJapan ආයතනයේ සහභාගිත්වයෙන් ද ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිළධාරින් හා තානාපති කාර්යාල කාර්ය මණ්ඩල නිළධාරින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

නීත්‍යානුකූලව රක්ෂාවන්හි නිරත වීමට සහ අධ්‍යයාපනය හැදෑරීමට ජපානය ඉතා යෝග්‍ය ස්ථානයක් යන්න පිළිබදව ශ්‍රී ලාංකික සිසුන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති සහ තානාපති කාර්යාලයේ කොන්සියුලර් කටයුතු පිළිබද අමාත්‍ය රොෂාන් ගමගේ මහතා විසින් මෙම වැඩසටහන දියත් කරන ලදි.

ශ්‍රී ලංකාවේ පළාත් 9 ම සිසුන් හට සජීවීව මෙම වැඩසටහන සමග සම්බන්ධ විය හැකි වූ අතර ඊට උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික සිසුන්ට ඔවුන්ගේ අත්දැකීම් බෙදාදීම සදහා ආදි ශිෂ්‍ය අභ්‍යාසලාභීන් ද එක්වීම ඉතා සුවිශේෂි සිදුවීමක් විය. මෙම වැඩසටහන මිනිත්තු 90 කට වඩා වැඩි කාලයක් පවත්වන ලද අතර ඵය ප්‍රශ්න හා පිළිතුරු සැසිවාරයකින් ඉතා සාර්ථකව අවසන් විය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කොටස් හතරකින් යුත් මෙම වැඩසටහන් මාලාවේ තෙවන සැසිය 2021 ජුනි 06 දින ප.ව. 1.30 ට සජීවීව පැවැත්වේ. මෙම වැඩසටහනේ තේමාව වනුයේ “උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික සිසුන් සදහා අධ්‍යාපන අවස්ථා සහ ජපානයේ ශිෂ්‍යත්ව අවස්ථා” යන්නයි. මෙම තානාපති කාර්යාලයේ නිල FB පිටුව, [email protected] (විද්‍යුත් තැපෑල) සහ www.slembassyjapan.com මගින් සිසුන්ට මෙම වැඩසටහන සමගින් සජීවීව සම්බන්ධ විය හැක.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිනි ගත් නැව වරාය දෙකකින් නොගත් නිසා කොළඹට ඇවිත්

Next Post

නීතියට සෙල්ලම් දමා සිදුවන අක්රෙයිපත්තුවේ කලපු කොල්ලයේ මුල මැද අග

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.