අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිනස් වාර්තා 07ක් තැබූ තරුණයෙක් තවත් ගිනස් වාර්තාවක් තබයි!

by editor
අගෝස්තු 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මින් පෙර ගිනස් වාර්තා 07ක් පිහිට වූ හඟුරන්කෙත තරුණයෙක්  කිලෝ ග්රෑම් 22 ක බරින් යුත් කොන්ක්‍රීට්  කැට 26 ක් දෑත් මත රඳවා ගෙන සිටිය දී කුළු ගෙඩියකින් පහර දී විනාඩියක් තුළ ඒවා කඩා දමා නව ගිනස් වාර්තාවක් පිහිටවනු ලැබුවේය.

හඟුරන්කෙත පදිංචි ජනක කාංචන මුදන්නායක නැමැති මෙම තරුණයා අද (29) මෙම ගිනස් වාර්තාව පිහිටුවීම සඳහා කඩා දමන ලද එක් කොන්ක්‍රීට් කැටයක් දිගින් සෙන්ටි මීටර් 40 ක්ද පළලින් මිලි මීටර්  20 ක් ද උසින් සෙන්ටිමීටර් 05 ක්ද විය.

ගිනස් වාර්තාව පිහිටුවීම සඳහා යොදාගත් කොන්ක්‍රීට් කැබලි මහනුවර මහ නගර සභාවේ ඉංජිනේරු අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සකස් කර තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරනු ලබන ජනක කාංචන මුදියන්සේ   ගිනස් වාර්තා 18 ක් පිහිටුවීමේ අභිලාෂයෙන් යුතු අයෙකි.

කිලෝ ග්රෑම් 50 බැගින් වූ තිරිඟු පිටි  බෑග් 20 ක් මීටර් 30 ක දුරක් දත්වල අධාරයෙන් රැගෙන යාම, මීල මීටර් 12 වානේ කම්බි 22 ක් තත්ත්පර 48 ක දී හිසේ අධාරයෙන් නැමීම, කිලෝ ග්රෑම් 50 බැගින් වූ අයිස් කුට්ටි 50 ක් අඩි 20 ක් ඉහළ සිට විනාඩි 36 ක දී උදරය මතට හෙළීම, ටොන් 1 1/2 ක් බර වාහන 32 ක් අතඟිලි මතින් ධාවනය කිරීම, මිලි මීටර් 12 වානේ කම්බි 18 ක් විනාඩියක දී දත් ආධාරයෙන් නැමීම, ඇන ලෑල්ලක් මත නිදා සිටිය දී කොන්ක්‍රීට් කැට 35 ක් තත්ත්පර 54 ක දී කුළු ගෙඩියකින් පහර දී කඩා දැමීම, , කිලෝ ග්රෑම් 107 බැගින් වූ  කොන්ක්‍රීට් කැට 30 ක් උදරය මත තබා විනාඩි 05 යි තත්ත්පර 45 ක දී කුළු ගෙඩියකින් පහර දී කඩා දැමීම මගින් ඔහු මීට පෙර ගිනස් වාර්තා පිහිටුවා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කලකට පෙර මියගිය, ගිනස් වාර්තා 04කට හිමිකම් කියන ගාමිණි වසන්ත  ජනක කාංචන ගේ පියා ය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හඳ ගමන සාර්ථකත වූ ඉන්දියාව ‘ආධිත්‍යා එල්1’ එක්ක මේ සතියේ ඉර ට හැරෙයි!

Next Post

මැණික්හින්නේ මුතූ ඇතින්නගේ ප්‍රහාරයෙන් විෂ්ණු දේවාලය අසල පිහිටි අම්බලම සුන්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.