අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හඳ ගමන සාර්ථකත වූ ඉන්දියාව ‘ආධිත්‍යා එල්1’ එක්ක මේ සතියේ ඉර ට හැරෙයි!

by Lankasara News
අගෝස්තු 29, 2023 - Updated on අගෝස්තු 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

‘චන්ද්‍රයාන්’ සාර්ථකව සඳ මත ගොඩ බැසීමෙන් පසුව ‘ආධිත්‍යා – එල්01’ අභ්‍යාවකාශ යානාව සැප්තැම්බර් දෙවැනිදා දියත් කිරීමට දැනට දින නියම කරගෙන තිබෙන බව ඉන්දියානු අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය පවසයි.

සූර්ය – පෘථිවි පද්ධතියේ එල් 01 (සූර්ය පෘථිවි ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය) වටා පිහිටි හලෝ කක්ෂයේ, ආදිත්‍ය එල්01 කක්ෂගත කිරීමට සැලසුම් කර තිබේ.

මෙමඟින් සූර්ය ඉහළ වායුගෝලීය ගතිකත්වය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම, වර්ණදේහ හා කිරීටක උණුසුම පිළිබඳ අධ්‍යයනය, අර්ධ වශයෙන් අයනීකෘත ප්ලාස්මාවේ භෞතික විද්‍යාත්මක තත්ත්වය, කිරීටක ස්කන්ධ පිටකිරීම් ආරම්භකිරීම් හා ගිනිදැල් සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සේම, සූර්යයාගේ සිට අංශූ ගතිකත්වය අධ්‍යනය සඳහා දත්ත සපයන ස්ථානීය අංශු හා ප්ලාස්මා පරිසරය නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කරයි.

සූර්ය මෙහෙයුම සඳහා නිර්මාණය කරන ලද අභ්‍යාවකාශ යානය සූර්ය කිරීටයේ දුරස්ථ නිරීක්ෂණ ලබා ගැනීමට හා පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.5 ක් පමණ දුරින් පිහිටි එල් 1 හි සූර්ය සුර්ය සුළඟ පිළීබඳ ස්ථානීය නිරීක්ෂණ ලබා ගැනීමට ද සමත් වෙනු ඇතැයි අභ්‍යාවකාශගාමීන් විශ්වාස කරන බව ‘ඉකොනොමික් ටයිම්ස්’ වාර්තා කරයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Share69Tweet43
Previous Post

අබ සරණයි… ජාතික රොහලේ සීටී ස්කෑන් යන්ත්‍ර 04න්  02වැනි යන්ත්‍රයත් බිඳ වැටෙයි.. 

Next Post

ගිනස් වාර්තා 07ක් තැබූ තරුණයෙක් තවත් ගිනස් වාර්තාවක් තබයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.