සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිංගඟ පිටාර ගලයි… ගම්මාන රැසක් ජලයෙන් යටවෙයි… බද්දේගම මහ ගංවතුර මට්ටමකට ආසන්නයේ..

by editor
ඔක්තෝබර් 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 ලලිත් චාමින්ද 

ධාරාණිපාත වර්ෂාවත් සමග  ගිංගගේ ජල මට්ටම වේගයෙන් වැඩිවි ගිංගඟ පිටාරයාමෙන් බද්දේගම, නාගොඩ, කුරුපනාව, උනන්විටිය, මාපලගම යන ප්‍රදේශ ජලයෙන් යටවි ඇත.  

අද  උදැසන  වනවිට ගිංගගේ බද්දේගම ජල මාපකයේ  ජලමට්ටම  මිටර් 4.79. දක්වා වැඩිවි ඇති බව ගිංගග වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි. 

ගිංගඟ පහල නිම්නයේ බද්දේගම ප්‍රදේශය මේ වනවිට  මහ ගංවතුර මට්ටමකට ආසන්න වෙමින් පවතින බවද වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.

ගිංගඟ ඉහත්තාවේ  තවලම  ජල මාපාකයේ ජලමට්ටමද  4.80 දක්වා වැඩිවි ඇති අතර  බද්දේගම නාගොඩ ප්‍රධාන මාර්ගයේ හා  නාගොඩ පිටිගල ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන්  යටවි ඇති අතර මෙම තත්වය නිසා මෙකි මාර්ගවල  ගමනාගමන කටයුතු ද නතර වි ඇත. 

බද්දේගම ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවි ඇති අතර  ඕපාත, හෝළුවාගොඩ යන ගම්මානවලට යන මාර්ග ද ජලයෙන් යටවි ඇති බැව් එම ප්‍රදේශවල ජනතාව පවසති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 එමෙන්ම පොල්අතුමෝදර ඇළ පිටාර ගැලිම නිසා ඉමදුව වල්පොල වාඩිය වත්ත යන ප්‍රදේශ ජලයෙන් යටවි  ඇත. ඕපාත ප්‍රදේශයේ ගොවින්ගේ අස්වැන්න නෙලිමට ඇති වි වගාබිම් දැනට මාසයක පමණ සිට ජලයෙන් යටවි ඇති බව ගොවිහු පවසති. 

වගා හානි සදහා වන්දිමුදල් ලබාදිමට   තොරතුරු රැස්කිරිමේ දි වගා කාලසටහන පිළිබද අවධානය යොමුකොට වන්දි මුදල් ලබාදීම ප්‍රමාද කරමින් සිටින බවද ගොවිහු පෙන්වාදෙති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බස්නාහිර පළාතේ හැර සෙසු පළාත්වල ජනතාවට අද සිට නිවසේ සිට වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකියි…

Next Post

බත්තරමුල්ලේ කොට සුපුන් විශේෂ කාර්ය බලකායෙන් වෙඩි කා මිය යයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.