බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑස් සංයුතිය ගැන කියන්න ඇමති අදත් අසමත් වෙයි- දිස්ත්‍රික්ක හයකින් තවත් සාම්පල 12ක් පරීක්ෂණයට

by Lanka Sara Editor
නොවැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට රට පුරා ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් 12ක් වාර්තා වී තිබෙන තත්ත්වය තුළ පවා එල්.පී. වායු සංයුතිය වෙනස් කර තිබේද නැද්ද යන්න පිළිබඳ ව පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් දීමට පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අද (29) අසමත් විය. පසුගිය සිකුරාදා ලබා ගත් එල්.පී ගෑස් නිදර්ශක ඛනිජ තෙල් සංස්ථාවේ රසායනාගාරයෙන් පරීක්ෂා කරගෙන එම වාර්තාව මොරටුව විශ්ව විද්‍යාලයයේ රසායනික අංශය වෙත යොමු කරන ලද බවත් එම වාර්තාව පමණක් මේ පිළිබඳව නිශ්චිත අදහසක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන බවට විශ්ව විද්‍යාල පර්යේෂකයන් ප්‍රකාශ කළ බැවින් ඊයේ දිනයේ දිස්ත්‍රික්ක හයකින් තවත් සාම්පල 12ක් යලි ඛනිජ තෙග් නිතිගත සංස්ථාවට ලබා දුන් බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එම වාර්තා මොරටුව විශ්ව විද්‍යාලයට ලබා දී ඊට අදාළ විශේෂඥ වාර්තාව ලබා දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන් අමාත්‍ය අලගියවන්න වැඩිදුරටත් සඳහන් කළේ විශ්ව විද්‍යාලයේ උපදෙස් මත කොළඹ ගම්පහ, කළුතර, කුරුණෑගල,රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් සාම්පල 12ක් ලබාගෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබා දුන් අතර එම වාර්තා විශ්ලේෂණය සඳහා මොරටුව විශ්ව විද්‍යාලයට ලබා දීමෙන් පසුව අවසන් වාර්තා බොහෝ විට අද ලැබීමට නියමිත බව ද ඔහු පෙන්වා දුන්නේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා

“හැට ගණන්වල ඉඳන් අද දක්වාම ගෑස් පිළිබඳ පරීක්ෂණ කිරීමට නීත්‍යනුකුල පර්යේෂණාගාරයක් අපේ රටේ නෑ.ඒ වගේම මේ රටේ ගෑස් සම්බන්ධ ප්‍රමතියක් නෑ. ලෝකකයෙත් එලෙස ගෑස් සංයුකිය පිළිබඳව ප්‍රමිතියක් නෑ.නමුත් අප මේ වනවිට එවැනි ප්‍රමිතියක් සකස් කිරීමට ියවර ගෙ තිබෙනවා. ප්‍රමිති ආයතනය ඊට අදාල ප්‍රමිතීන් පසුගි කාල තුළ කෙටුම්පත් කොට මේ වනවිට මහජන අදහස් සඳහා පුවත් පත් තුනක දැන්වීම් පළකොට මහජන අදහස් ලබා ගැවීමට අවශය පියවර අරන් තිබෙනවා. මේ සිදුවීම් එකක් මේ ගැනත් අවධානය වැඩි වේවි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පසුගිය දිනවල රටේ සිදුවූ ගෑස් සම්බන්ධ තත්ත්ව සම්බන්ධයෙන් එහි සංයුතිය පිළිබඳව පරීක්ෂා කිරීමකට පසුගිය සිකුරාදා නියදි දෙකක් අරගෙන යොමු කළා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට . සෙනසුරාදා එක වාර්තාවක් ලැබුණා. ඒක මොරටුව විශ්ව විදයාලයයට යොමු කළා. ඔවුන්ගේ මතය එක වාර්තාවකින් පමණක් මේ ගැන යමක් ප්‍රකාශ කළ නොහැකි බව ඔවුන් සඳහන් කළා. ඒ අනුව රත්නපුර කුරුණෑගල ගාල්ල ගම්පහ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලින් නියදි 12ක් ගත්තා. ඒ වාර්තා අද මොරටුව විශ්ව විද්‍යාලයට යැව්වා. බොහෝ විට අද ඒ වාර්තා ලැබෙයි. .මේ සතිය තුළදී මේ සම්බන්ධ ක්ෂණිකව ගත යුතු ක්‍රියාමාර්ග මධ්‍ය සහ දීර්ඝ කාලින යෝජනාවක් ලබා දෙනවා. රසායන සහ ක්‍රියාවලි ඉංජිනේරු අංශයේ සියලුම දෙනාට ස්තූති වන්ත වෙනවා. විශ්ව විද්‍යාල පර්යේෂකයන් අතර යම් මතයක් තිබෙනවා, ප්‍රතිශත වැඩි වීම පීඩනයට බලපානව. ජනාධිපතිතුමාත් මේ සිකුරාදා වනවිට විශේෂ කණ්ඩායම් යොදවලා තවදුරටත් කණ්ඩායම් යොදවලා වාර්තා ගන්න කියල උපදෙස් දීල තිබෙනවා.“ යයිද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ඔමික්‍රොන් රටට එන එක වළක්වන්න බෑ… සිදුකළ හැක්කේ පමා කිරීම පමණයි.“ – ආචාර්ය ජීවන්දර

Next Post

යුගදනවි දුන්න “නිවු ෆොට්‍රස් එනජි“ සමාගම ඇමරිකාවෙ බංකොලොත් සමාගමක්… චම්පික පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.