සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුගදනවි දුන්න “නිවු ෆොට්‍රස් එනජි“ සමාගම ඇමරිකාවෙ බංකොලොත් සමාගමක්… චම්පික පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

by editor
නොවැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකානු නිව් ෆොට්‍රස් සමාගම යුගදනවි බලාගාරයට සම්බන්ධ ටෙන්ඩර් පටිපාටියට සම්බන්ධ නොවන්නට ප්‍රධානම හේතුව එම සමාගම ඇමරිකාවේ බංකොලොත් සමාගමක් වීම නිසා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මෙම සමාගම හරහා  මේ ආණ්ඩුව සිදුකරන්නට යන  ව්‍යසනය යළි ආපසු හැරවිය හැකි එකක් නොවන තරම් බරපතල බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

මේ ගිවිසුම්ගත ජාවාරම හරහා මෙම ඇමරිකානු සමාගම ඩොලර් මිලියන 250ක ආයෝජනයක් කරන බව පෙන්වා වාර්ෂිකව ඩොලර් මිලියන 250ක් තම සමාගමට ඇදගන්නා ආකාරය කී මන්ත්‍රීවරයා බංකොලොත් සමාගමක ණය බර ජාතියක් මත පැටවීම බරපතල අපරාධයක් බව ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ ද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“යුග දනවි බලාගාරය ලොකු විදේශ ආයෝජනයක් කියලා අපට පෙන්වන්න උත්සාහ කළාට එය ලොකු විදේශ ආයෝජනයක් නෙමෙයි.  විදේශ ආයෝජනයක් මේ මෙහොතේ  අත්‍යාවශ්‍යම විදේශ විනිමය ගෙන්වන්න සමත් විය යුතුයි. මේ  ක්ෂේත්‍රය බලාත්මක කරන්න හැකි විය යුතුයි. රැකියා උත්පාදනය. තාක්ෂණය නැවත ගෙන එන්න හැකියාව තිබිය යුතුයි.“

“යුගදනවි  ආයෝජනයට එහෙම හැකියාවක් නෑ. පැහැදිලි තවත්  ජාවාරමක් පමණයි. අනාගතයේ මේ රට බරපතල අවදානමකට ලක් කරන ගන්බෝර්ට් ඩිප්ලොමැසියට තුඩු දෙන තත්වයේ දෙයක්. රජය විසින්ම කරගෙන ගිය විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට උඩින් මේ සමාගම ගෙනාවා. ඔවුන් ප්‍රසම්පාදන ක්‍රියාවලියට එකතු වුනේ නෑ.“

“ඇයි මේ සමාගම ප්‍රසම්පාදන ක්‍රියාවලියට ආවෙ නැත්තේ. මේ සමාගමේ මූල්‍ය ශේෂ පත්‍රය අරන් බැලුවට පස්සෙ එක්සත් ජනපදයේ පාඩු පිට පාඩු ලබලා තියනවා.  මේ සමාගම ගිය අවුරුද්දෙ ගත්තා ඩොලර් මිලියන 800ක ණයක්. ලයිබො + 6.65කට. මෙහෙම ණය දෙන්නෙ අන්තිම බංකොලොත් සමාගම්වලට.  මේ සමාගමේ බංකොලොත් ණය ප්‍රමාණය අපට ගැටගහන්ද යන්නෙ.“

“අපට මතක් වෙනවා කැලිෆෝනියානු විදුලි මාෆියාව. 2001 දි ඒ කැලිෆෝනියානු ආණ්ඩුකාරයව දණගැස්සුවා ඒ විදුලි මාෆියාව. ඒ විදිහෙ විදුලි මාෆියාවකට ඉඩ දීලා මේ බලශක්ති ස්වෛරීත්වය පාවා දෙන්න ද යන්නෙ.

මේක පැහැදිලික කරගනිමු. මේ සමාගමට මේ ව්‍යාපෘතිය දෙන්න හේතුව විදිහට  මේකයි ඒ අය කියන්නෙ. බ්‍රිතාන්‍ය තාප ශක්ති මනින ඒකකය බීටීයූ.

මිලියන් බීටීයූ එකකට ගන්න ගාන අඩුයි කියලා ඒ කැබිනට් පත්‍රිකාවෙ දාලා තියනවා. ඕක නිකම් දෙන්න ආවා කොරියන් සමාගමක්.

මේකෙ තියන ගනුදෙණුව මොකක් ද?. දැනටමත් හුඟ දෙනෙක් පැහැදිලි කරලා දීලා තියනවා. ඒ ගනුදෙණුව ගෑස් සැපයුම. ගෑස් සැපයුමේ   සම්බන්ධ දර්ශක කීපයක් දැනට තියනවා. ඇමරිකා එක්සත් ජනපදය පාවිච්චි කරන දරශකය “හෙන්ඩ්‍රි හබ්. හෙන්ඩ්‍රිහබ් දර්ශකයට තව ඩොලර් 5.5ක් එකතු කරන්න කියලා තියනවා. ඒක මේ ගිවිසුමේ පැහැදිලි කරලා නෑ.

ලංකාවෙ සපුගස්කන්ද ඇතුළු දැවිතෙල් බලාගාර ඔක්කොම එකතු කළාම මේකට වාර්ෂිකව මිලියන් මිලියන් එම්බීටීයූ   46 -58 දක්වා ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා කියලා පෙන්වලා දීලා තියනවා. ඒ කියන්නෙ සාමාන්‍යය මිලියන් මිලියන් එම්බීටීයූ 52.5යි. මිලියන් මිලියන් එම්බීටීයූ වැඩිකරන්න 52.5න්. වාර්ෂික ලාභය ඩොලර් මිලියන 250යි.

ඩොලර් මිලියන 250ක් ආයෝජනය කරලා වාර්ෂිකව  ඩොලර් මිලිනය 250ක් එළියට අදිනවා. අපි ගොන්නු නෙමෙයි. මේ රටේ මේ ක්ෂේත්‍රය දන්නෙ නෑ කියලා හිතන් ඉන්නව ද. මේ රට වට්ටන්න කරන භයානකම දෙයක් තමයි මේ කරන්නෙ.

1996 දි මේ විදිහටම තමයි ඇග්‍රිකෝ එක ආවෙ. මොනතරම් අමාරුවෙන්ද අපි ඇග්‍රිකෝ එක හරවා යැව්වෙ. ඒක යවලා උතුරු ජනනී බලාගාරය හදනකොට මට ලොකු බලපෑම් ආවා. මේව ගොඩබැස්සට

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෑස් සංයුතිය ගැන කියන්න ඇමති අදත් අසමත් වෙයි- දිස්ත්‍රික්ක හයකින් තවත් සාම්පල 12ක් පරීක්ෂණයට

Next Post

යුගදනවි ගනුදෙනුවට එරෙහි පෙත්සම් සළකා බැලිම  16 වැනිදා…  

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.