බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑස් කොම්පැණි කාරයින්ගේ මාරක රැවටිල්ල… නිල් මුද්‍රාවට උඩින් රතු මුද්‍රාව ගහලා… ලිප පුපුරයි!

by editor
දෙසැම්බර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර-උදය

පැරණි නිල්පැහැති මුද්‍රාවට උඩින් රතු පැහැති මුද්‍රාව දමා එවා තිබුණු ගෑස් ටැංකියකට සම්බන්ධ කළ ගෑස් ලිපක් පුපුරා ගොස් ගෘහනියට හා නිවෙස් හිමියාට සුළු තුවාල සිදුවීමක් පිළිබඳව කඹුරුපිටිය පොලිස් බල ප්‍රදේශයේ  මෝදරහේන, කද්දූව, කරගොඩ, උයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

නිල් මුද්‍රාවට උඩින් රතු මුද්‍රාව තබා ඇති අයුරු…

ඩී. ධර්මසේන යනගේ  නිවසේ ඊයේ රාත්‍රී 9 ට පමණ මෙම පිපිරීම සිදු වී තිබේ.

රතු මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩරයක් මේ පිරිස විසින් මිලදී ගෙන ඇති බවත්, මුද්‍රාව ගලවා බලන විට ඊට යටින් පැරණි නිල්පැහැති මුද්‍රාව මතුවූ බවත් ගෙහිමියෝ ප්‍රකාශ කළහ. අප එම සිලින්ඩරය නිරීක්ෂණය කරන විට ද එහි නිල් පැහැති මුද්‍රාවේ කොටස් නිරීක්ෂණය විය.

“කුලී වැඩක් කරල දවස් දෙකක් මුදල් එකතු කරගෙන තමයි අපි ගෑස් සිලින්ඩරයක් ගන්නේ . සමහර දවසට මාසෙක හමාර ගෑස් ඉවර වෙලා ඉන්නවා .මෙහෙම ගත්තු ගෑස් සිලින්ඩරය මෙහෙම පුපුරලා ගිහින්  රුපියල් අටදාහකට ගත්තු ලිපත් කුඩුවෙලා. රෑට උයාපිහා ගත්තු බත් මුට්ටිය හතර අතේ. “

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පිපිරී ගිය ගෑස් ලිප…

“ඇයි රජය මේ ගැන සොයා නොබලන්නේ. රජය නොදැනුවත් ද මේ වගේ වැඩ කරන්නේ කොම්පැනි කාරයෝ. අපි අන්ත අසරණයි මහත්තයෝ.“ ඒ මිනිස්සු අපට කීහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඔමික්‍රොන් වළකින්නේ තුන්වන එන්නත් මාත්‍රාවෙන්… බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය!

Next Post

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලින් ණය ගන්නවා ද?. නැද්ද?. අවසන් තීන්දුව දවස් දෙකකින්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.