සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල බන්ධනාගාරයේ යළිත් මොළේ උණ බියක්… රැඳවියෙක් මිය යයි… තවත් දෙදෙනෙක් ආසාදිතයි… බන්ධනාගාර කටයුතු සීමා වෙයි!

by editor
ජූලි 15, 2024
in පුවත්
Galle-Prison
Share on FacebookShare on Twitter

බන්ධනාගාරය තුළ දී ඇති වූ රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  සෙනසුරාදා (13) සවස   මිය ගිය රැඳවියාට මොළේ උණ වැළඳී ඇති බව සනාථ වීමත්, බන්ධනාගාරයෙන් තවත් මොළේ උණ රෝගීන් දෙදෙනෙක් සොයා ගැනීමත්  සමග ගාල්ල බන්ධනාගාරයේ සාමාන්‍ය වැඩපිළිවෙළ සතියක කාලයකට අත්හිටුවීමට  බන්ධනාගාර පරිපාලනය තීරණය කර තිබේ.

අසාත්මිකතාවයක් හේතුවෙන් මෙම රැඳවියා මිය ගිය බව මුලින් පැවසුන ද පශ්චාත් මරණ පරික්ෂණයේ දි හෙළිදරවු වූයේ ඔහු මොළේ උණ රෝගය වැළඳී මිය ගොස් ඇති බවය.

ඒසේ  මියගොස් තිබුණේ මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත් අඩංගුවට ගෙන ගාල්ල බන්ධනාගාරයට පසුගිය මැයි මස 22 දා යොමු කළ විසි හය හැවිරිදි වියේ පසුවන වඳුරඹ මා බොටුවන ප්‍රදේශයේ තරුණයෙකි.

මේ වනවිට බන්ධනාගාරයේ තවත් රැඳවියන් දෙදෙනකුට මොලේ උණ රෝගය වැළඳී ඇතැයි හඳුනාගෙන ඇත. ඔවුන් දෙදෙනා මේ වනවිට කරාපිටිය ශි්ණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයාගේ උපදෙස් මත ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බැව් ගාල්ල බන්ධනාගාර කාර්යාලය පවසයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඒ අනුව ගාල්ල බන්ධනාගාරයට රැගෙන එනු ලබන නවක රැඳවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමට පියවර ගෙන ඇත.

අධිකරණයට ඉදිරිපත් කළ යුතු රැඳවියන් skype තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.  මෙම කාලය තුළ අමුත්තන් බැලීමේ කටයුතු සීමා කොට ඇත.

මේ වසරේ ජනවාරි මස ද මේ ආකාරයෙන් බන්ධනාගාරය තුළ මොළේ උණ පිළිබඳ මාරක බියක් පැතිරී ගියේය. රෝගියෙක් මිය ගොස් රැඳවියන් 07 දෙනෙක් ආසාදිත වී මේ අයුරිිිින්ම බන්ධනාගාරයේ කටයුතු සීමා කළේය. රැඳවියන්ගේ ධාරිතාව මෙන් සිවු ගුණයක පිරිසක් බන්ධනාගාරය තුළ රඳවා තැබීම මාරක වසංගතවලට ඔවුන් ගොදුරු වීමේ ප්‍රධානම හේතුවක් බව එදා බන්ධනාගාර පරිපාලනය කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මම දේශපාලනයේ ඉන්න තුරු අනුර කුමාරට ජනාධිපති වෙන්න දෙන්නේ නෑ… ලොහාන් රත්වත්ත කියයි!

Next Post

හෙට සිට වැඩට එන්නේ ඇමතිවරයා සමග ගිවිසුමකට එලඹිලා… වර්ජනය හමාර කළ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති කියයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.