අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

by editor
දෙසැම්බර් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය 

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට අයත් ඇල්පිටියේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 වර්ෂයේ ආරම්භ කිරීමට නියමිත වෘත්තීය පුහුණු පාඨමාලා සදහා මේ දිනවල ආධුනිකයින් බදවා ගැනීම ආරම්භ කර තිබේ. 

පුහුණු පාඨමාලා හදාරා සාර්ථකව නිම කරන්නන් සදහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ Leval) සහතික පත්‍ර තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිරිණැමීමට කටයුතු කරනු ලබයි.

එක් එක් පාඨමාලා සදහා බදවා ගැනීමේ මූලික සුදුසුකම් සපුරා ඇති වයස අවුරුදු 16 ට වැඩි ආධුනිකයින් තමන් විසින් සකසා ගන්නා ලද අයදුම්පත් හෝ පුහුණු මධ්‍යස්ථානයෙන් ලබා ගන්නා ලද අයදුම්පත් සම්පූර්ණ කර 2023 දෙසැම්බර් 18 වන දිනට පෙර අළුත්ගම පාර ඇල්පිටිය ලිපිනයේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට හෝ ටැල්බට් ටවුම ගාල්ල ලිපිනයේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයට යොමු කල යුතුය.

ඇගළුම් නිර්මාණ ශිල්පී (NVQ Leval – 04, වසර – 01), රූපලාවන්‍ය  ශිල්පී, කොණ්ඩා සැකසුම් ශිල්පී (NVQ Leval – 04, මාස – 04) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පී, උද්‍යාණ අලංකරණ ශිල්පී (NVQ Leval – 04, මාස – 06), ජලනල කාර්මික ශිල්පී, ජංගම දුරකතන අළුත්වැඩියා ශිල්පී, මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී (NVQ Leval – 03, මාස – 06) යන පූර්ණ කාලීන පාඨමාලා සහ ජාතික සහතිකය – ඉංග්‍රීසි (පැය – 150), තොරතුරු තාක්ෂණය, මනාලියන් හැඩගැන්වීම, පිරිමි කොන්ඩා කැපීම (පැය – 100), ජංගම දුරකතන අළුත්වැඩියා ශිල්පී (පැය – 50) යන පාඨමාලා 2024 ජනවාරි ආරම්භ කිරීමට නියමිතය.

පූර්ණ කාලීන පාඨමාලා නොමිළයේ පැවැත්වෙන අතර ඇතැම් තෝරගත් පාඨමාලා කිහිපයක් සදහා සහනදායී ගාස්තු අය කරනු ලබයි. නොමිළයේ පැවැත්වෙන පාඨමාලා කිහිපයක් සදහා ආධුනිකයින්ට පුහුණු කාලය තුල මසකට රුපියල් 4000/- බැගින් දීමනාවක් සහ සහනදායී ලංගම වාර ප්‍රවේශ පත්‍ර ලබා දෙන බවත් එයට අමතරව අඩු ආදායම් ලාභීන් සහනදායී ගාස්තු වලින්ද නිදහස් කරන බවත් ගාල්ල දිස්ත්‍රික් නියෝ‍ජ්‍ය අධ්‍යක්ෂ සරත් මැද්දේගොඩ  ප්‍රකාශ කරයි. 

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් – 04 ( NVQ Leval – 04) න්‍යායික පුහුණු කාලයට අමතරව වැඩබිම් හි මාස 06 ක වැඩිදුර පුහුණු කාලයක්ද ඇතුලත් වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පුහුණු පාඨමාලා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 091-2291186, වැඩ සටහන් නිලධාරී 071-2538163 දුරකතන අංක අමතීමෙන් හෝ අළුත්ගම පාර ඇල්පිටිය ලිපිනයේ පිහිටි පුහුණු මධ්‍යස්ථානයට පැමිණ ලබා ගත හැකිය.

Share69Tweet43
Previous Post

සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

Next Post

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.