අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල්කිස්ස උසාවි බිම හෑව  නීතිඥ ගුණරත්න වන්නිනායක නිවසින් පැන ගොස් හැංගිලා… පොලිසියෙන් කළ කැඳවීම් මග හැරලා… පොලිසිය නිවසට ගියාම නිවසේත් නැතිලු….

by editor
ඔක්තෝබර් 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගල්කිස්ස උසාවි භූමියේ දී කුණුහරපයෙන් බනිමින් නින්දිත ලෙස හැසුරණ  ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් බව කියන ගුණරත්න වන්නිනායක නැමැත්තාට ගල්කිස්ස පොලිසියට පැමිණෙන ලෙස කළ කැඳවීම මහගැර ඔහු පලාගොස් සැඟවී සිටින බව පොලිසිය පවසයි.

පොලිසියේ දැන්වීම මත මේ තැනැත්තා ගල්කිස්ස පොලිසියට නොපැමිණි හෙයින් ඔහුව අත් අඩංගුවට ගැනීමට ඔහුගේ නිවස වෙත පොලිස් කණ්ඩායමක් පැමිණියත් ඔහු නිවසේ නැති බව ද පොලිසිය පවසයි.

බොහෝ විට හෙට මෙම තැනැත්තා උසාවියට භාරවීමට ඉඩ ඇතැයි ද පොලිසිය පවසයි.    “ලෝ කොලේජ්” එකේ තමන්ගේ  “ජූනියර් බැච්” එකේ සිටි  බව කියන පුද්ගලයෙකුට අමතා මචං.. ඩී.අයි.ජී කෙනෙක් එවපන්. මේ පරයා ඉන්ටර්ඩික් කරපන් ලෙස නියෝග කරන අතරම ප්‍රියන්ත නැමැති පුද්ගලයෙකුට කතා කර “මචං ප්‍රියන්ත… ඩී.අයි.ජී. කෙනෙක් එපවන්… මේකව ඉන්ටර්ඩික් කරපන්…” ආදී වශයෙන් දුරකථන ඇමතුම් දෙමින් වියරුවෙන් හැසිරුණ මේ නීතිඥයාගේ හැසිරීම පටිගත වී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග නීතිඥයාගේ මචංලාට කරගත හැකි දෙයක් නොවුන බව පොලිසියේ ආරංචි මාර්ගම කියයි.

කෙසේ වෙතත් මේ නීතිඥයාගේ “ප්‍රියන්ත මචං” හෝ අනෙක් “මචං” ගේ නියෝග මත ගල්කිස්සේ උසස් නිලධාරීන් දෙදෙනෙක් පැමිණ පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගෙන සිවිල් ඇඳුමක් අන්දන්දවා උසාවියට ඉදිරිපත් කර බන්ධනාගාරගත කරන්නේ ඔහුව පොලිස් ඇපයක් මත නිදහස් කිරීමට අවස්ථාව තිබිය දී බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

රාජකාරියේ යෙදී සිටින නිල ඇඳුම් සහිත පොලිස් කොස්තාපල්වරයාට කුණු හරපයෙන් බැණ වදිමින්  පිස්සු කෙළිනු ලැබු ගුණරත්න වන්නානයක නැමැති නීතිඥයාට  එක් වචනයක් කීමට එතැන සිටි එකම උසස් පොලිස් නිලධාරයෙක් ඉදිරිපත් නොවීමත් ප්‍රකාශිත වීඩියෝ දර්ශන නිරීක්ෂණයේ දී කැපී පෙනුනි. මේ සිද්ධියත් සමගම ගල්කිස්ස පොලිසියේ එකම නීතිඥවරයෙක්වත් මෙම චූදිත පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී නොසිටීම නිසා ඔහුව සඳුදා (13) දක්වා බන්ධනාගාරගත විය.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

කෙසේ වෙතත් මේ සිදුවූ සිද්ධියේ දී වියරු ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරියා දැඩි ලෙස ගර්හාවට ලක් කළ නීතිඥවරයාගේ හැසිරීමට එරෙහිව හෙට දිනයේ විශ්‍රාමික පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් ගල්කිස්ස උසාවිය අසලට පැමිණ නිහඬ විරෝධතාවයක යෙදීමට සූදානම්ව සිටින බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම මේ විෂම සිද්ධියට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ හඬ නැගූ සිවිල් ක්‍රියාකාරීන් විසින් සංවිධානය වෙමින් තවත් විශාල සිවිල් ජන පිරිසක් ගල්කිස්ස උසාවිය ඉදිරියේ නිහඬ විරෝධතාවය යෙදීමට ද සූදානම් බව ද එම ආරංචි මාර්ග සනාථ කරයි.

 

Share69Tweet43
Previous Post

ගල්කිස්ස සිද්ධියට මුහුණ දුන් නිලධාරියා වෙනුවෙන් නීතිපති මැදිහත් වීමෙන් රජයේ නීතිඥයෙක්.. පොලිස්පති කියයි!

Next Post

ගල්කිස්සේ නීතිඥයා “මචං ප්‍රියන්ත” ලෙස අමතා ඇත්තේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට නෙවෙයි ලු… පොලීසිය නිවේදනයක් නිකුත්කරමින් කියයි!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.