බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගමේ පන්සලේ භික්ෂුව හත් දවසේ බණට වඩින්න 45000ක්  ඉල්ලලා…  සල්ලි නැති නිසා පිටින් බණට වැඩම කරවූ ආරණ්‍යවාසී භික්ෂුවට   ගමේ පන්සලේ හාමුදුරුවන් ගහලා… හාමුදරුවන් රිමාන්ඩ්…

by editor
ඔක්තෝබර් 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • ආරවුල බේරන්න පැමිණි පොලිසියටත් පහර දුන් දායක සභාව පොලිස් යතුරු පැදියත් පැහැරගෙන… ආවාසගෙයි තිබී යතුරුපැදිය සොයා ගනී!

කැබිතිගොල්ලෑව කුරුළුගම ප්‍රදේශයේ නිවසක සත්දින ධර්ම දේශනාවක් සඳහා වැඩම කළ ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමකට එම ග්‍රාමයේ විහාරස්ථානයේ හිමිනම ඇතුළු පිරිසක් පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් විහාරස්ථානයේ හිමිනම අද (31) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර සෙසු සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පැවසුවේය.

අදාළ ග්‍රාමයේ පුද්ගලයෙකුගේ නිවසකට සත්දින ධර්ම දේශනයක් සඳහා වැඩම කරවීමට නම් රුපියල් 45,000ක මුදලක් ගෙවිය යුතු බවත් ඒ සඳහා දායක සභාව සමග එකඟතාවකට පැමිණිය යුතු බවත් කුරුළුගම රජමහා විහාරයේ හිමිනම නිවැසියාට දැනුම් දී තිබේ.

ඒ අනුව දායක සභාව විසින් අදාළ පුද්ගලයාට ගාස්තු ලෙස  අවම වශයෙන් රුපියල් 15,900ක මුදලක් ගෙවන ලෙස දැනුම් දී ඇති බව පොලීසිය පැවසුවේය.

දායක සභාවට ඇතුළුවීමේ ගාස්තු රුපියල් 1,500ක් දාන වේල් 04ක් වෙනුවෙන් රුපියල් 10,000ක්, ශ්‍රමදානයක් සඳහා නොපැමිණීම හේතුවෙන් රුපියල් 3000ක්, මාසික ගාස්තු සහ කොටස් මුදල් ඊට ඇතුළත් වන බව වාර්තා වේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ අදාළ නිවසේ පුද්ගලයා සත්දින ධර්ම දේශනය සඳහා ආරණ්‍ය වාසීහිමිනමක් වැඩම කරවා තිබේ.

එහිදී නිවසට පැමිණි කුරුළුගම විහාරයේ හිමිනම ඇතුළු දායක පිරිස හිමිනමට පහරදී ඇති අතර එය මැඩ පැවැත්වීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ද පහරදීමෙන් පසු යතුරුපැදිය ද පැහැරගෙන  ඇති බව පොලීසිය සඳහන් කළේය.

පැහැරගෙන ඇති යතුරුපැදිය විහාරස්ථානයේ ආවාස ගෙය තුළ තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පහරකෑමට ලක්වු පොලිස් නිලධාරීන් දෙදෙනා ද රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. – දෙරණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර මහ නගර සභාවෙන් කෝටි 02ක් වංචාකල නිලධාරිණියගේ විදෙස් ගමන් තහනම්!

Next Post

අධික වේගයෙන් රිය පැදවූ නෙදර්ලන්ත කාන්තාවක් හික්කඩුවේදී බරපතල රිය අනතුරක් කරයි… 03කට බරපතලයි.. වාහන 05කට අලාභානි….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.