සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්මන්පිලගේ කට වසයි – කථානායකගෙන් සහනයක් ඉල්ලයි

by Lanka Sara Editor
මාර්තු 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවති බලශක්ති අර්බුදය පිළිබඳ විවාදයේ දී පිළිතුරු කතාවක් ලෙස තමන්ට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා නොදුන් බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.

තමන් මේ පිළිබඳව ලිඛිතව ආණ්ඩු පක්ෂ සංවිධායක වරයාගෙන් ඉල්ලා සිටිය ද තමාට එම අවස්ථාව ලබා දී නොමැති බව සඳහන් කරන ගම්මන්පිල මහතා කතානායකවරයාගෙන් වත් සාධාරණයක් ඉටු වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව සිය ට්විටර් සමාජ ජාල ගිණුම් ඒ අදහස් දක්වමින් පවසා තිබේ .

ඔහු පවසන පරිදි පසුගිය හත්වෙනිදා තමාට කතාවක් අවශ්‍ය බවට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක වරයාගේ කාර්යාලයට ලිඛිතව දැනුම්දීමක් කළ ද එම කාර්යාලයෙන් ඔහු වෙත පිළිතුරු දී තිබුණේ වැනි කතාවක් ලබාදිය නොහැකි බවයි.

ඉන්පසුව ගම්මන්පිල මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගෙන් තමාට අවස්තාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී ‘සලකා බලන්නම්’ යයි ප්‍රතිචාර දැක්වුවද යළිත් ඔහුගේ කාර්යාලය කතා සියල්ල වෙන්කර ඇති බැවින් එවැනි අවස්ථාවක් ලබාදිය නොහැකි බව සඳහන් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ඡන්ද 136,331ක් ලබමින් පිවිසි ඔහුට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා නොදීම එම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ද බාධා කිරීමක් බව සඳහන් කරන ගම්මන්පිල මහතා තමන් මේ අසාධාරණය සම්බන්ධයෙන් කථානායකවරයාගේ අවධානය යොමුවනු ඇති බවත් ඔහුගෙන්වත් සාධාරණයක් ඉටු වනු ඇති බවත් අපේක්ෂා කරන බව සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාන් කියාගන්නත් බැරි වෙයි – රාත්තලක් රු.30කින් නගී

Next Post

ව්පක්ෂ නායක සජිත්ට ගෞරව නම්බු නාමයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.