අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්පොල රෝහලම අඩාල කළ දොස්තර සාදයේ අලුත්ම කතාව

by editor
දෙසැම්බර් 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ගම්පොළ ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු පැවැත්වූ සාදයකට සහභාගි වූ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකු ඇතුළු වෛද්‍යවරු 50 ක් හා හෙද කාර්ය මණ්ඩලයේ 19 ක් සමඟ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 13 ක් ද රෝහල් පොලිස් ස්ථානයේ සිව් දෙනෙකුද නිරෝධායනයට යොමුකර තිබෙන සෞඛ්‍ය අංශ පවසයි.

මේවන විට රෝහලේ බාහිර රෝගි අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය ඇතුළු වාට්ටු කිහිපයක් වසා දැමීමට පියවර ගෙන තිබේ. රෝහල් අධ්‍යක්ෂ චමිල් විජේකෝන්  පවසන්නේ ආරක්ෂක පියවරක් ලෙස රෝහලේ සිටි ගැබිණි මව්වරු පේරාදෙණිය ශික්ෂණ රෝහලට හා මහනුවර ජාතික රෝහලට මාරුකර යැවූ බවයි.

බාහිර රෝගී අංශය වසා දැමුවද උණ රෝගීන් පැමිණියහොත් ඔවුන් භාර ගන්නා බවද අධ්‍යක්ෂයරයා කීය. අකුරණ ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත වෛද්‍යවරයා ගම්පොළ ශික්ෂණ රෝහලේ වසර දෙකක් සේවය කර ඇත. පශ්චාත් සීමාවාසික පුහුණුවෙන් පසු වෙනත් රෝහලට ස්ථාන මාරුවක් ලැබ යාමට සිටි නිසා ඔහු පසුගිය 04 දින රෝහලේදී හෙද කාර්ය මණ්ඩලයට හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට සංග්‍රහක් පවත්වා තිබේ.

එදිනම රාත්‍රියේ ගම්පොළ නගරයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකදී වෛද්‍යවරුන් වෙනුවෙන් සාදයක් පවත්වා ඇත. මෙම වෛද්‍යවරයාගේ බිරියද වෛද්‍යවරියක් වන අතර ඇයට කොවිඩ් වෛසරය  ආසාදනය වී තිබෙන බව තහවුරු වීමෙන් පසු මෙම වෛද්‍යවරයාට පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර තිබේ. එහි ප්‍රතිපල 06 වෙනිදා රාත්‍රියේ ලැබී තිබෙන අතර එහිදී වෛද්‍යවරයාට වෛරසය ආසදනය වී තිබෙන බව තහවුරුවී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගම්පොළ ශික්ෂණ රෝහලේ  ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරු දෙදෙනාම නිරෝධායනයට ලක්කර සිටින බැවින් ඒ වෙනුවට වෛද්‍යවරු රෝහලට යොමුකරන සෞඛ්‍ය අංශ වලින් ඉල්ලීම් කර තිබෙන බව රෝහල්  අධ්‍යක්ෂයරයා කීය.

නිරෝධායනයට යොමුකර සිටින රෝහල් පොලීසියේ නිලධාරීන් සිව්දෙනා වෙනුවට වෙනත් තිදෙනෙකු ගම්පොළ පොලීසිය මගින් රෝහලේ සේවයට යොදවා ඇත.සිද්ධිය සම්බන්ධයෙන්  ගම්පොළ උඩ පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,නගර සභා සෞඛ්‍ය අංශය,සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය සරසවියේත් පී.සී.ආර් පරීක්ෂණ ආරම්භ වේ…

Next Post

උතුරු අයර්ලන්ත ආච්චිට පළමු කොවිඩ් එන්නත විදියි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.