බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ගමක  නිවසකට අඩි 12ක් දිග කිඹුලෙක් ඇතුල් වෙන්න හදලා… දොර දෙදරා යන හඬට ඇහැරුන ගම්මු වනජීවිය හා එක්ව කිඹුලා අල්ලති!

by editor
මැයි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දඹුළු හල්මිල්ලෑව කරකොලගලයාය ගමේ නිවසකට ඇතුළු වීමට ගිය අඩි 12කට පමණ ආසන්න දැවැන්ත කිඹුලෙක් ගම්වාසීන් සහ ආඬිගල වනවජීවී නිලධාරීන් විසින් අද (14) අළුයම අල්ලාගෙන විල්පත්තුව අභය භූමිය වෙත මුදා හැරීමට ගෙන ගොස් තිබේ.

ගමේ නිවසක දොරට මහා ශබ්දයෙන් යමක් ගැටෙන හඬ ඇසී අළුයම අවදි වූ නිවැසියන් විසින් සිය නිවසට ඇතුළුවීමට උත්සාහ කරන මෙම දැවැන්ත කිඹුලා දැක අවට ගම්වාසීන් දැනුම්වත් කර ඇත.

ඒ අවස්ථාවේදීම ආඬිගල වනජීවි කාර්යාලයට ඇමතුමක් දී වනජීවී නිලධාරින් සමග එක්ව කිඹුලා අල්ලාගෙන විල්පත්තු කැලයට මුදා හැරීම සඳහා රැගෙන ගොස් තිබේ.

ප්‍රදේශය අවට ජලාශවල මරණීය කිඹුල් ව්‍යසනයක් ඇති බව ප්‍රදේශවාසීහු පවසති. ජීවිත ගණනක් කිඹුලුන්ට බිලි වූ බවත්, ජලාශයකට බැසීමට නොහැකි තත්ත්වයක් ඇතැම් ගම්මාන ආශ්‍රිතව නිර්මාණය වී ඇති බවත් කියන ප්‍රදේශවාසීන් මෙම කිඹුල් ගහණය වැඩිවශයෙන් ඇත්තේ ඉබ්බන් කටුව ඔය ආශ්‍රිතව බවත් එම සතුන් අවට ජලාශ වෙත නිරන්තරයෙන් සංක්‍රමණය වන බවත්ය.

වන අලින්ගෙන් රිලවුන්ගෙන් වඳුරන්ගෙන් ඇතුළු කැලෑ සතුන්ගෛන් නිරන්තර පීඩාවට පත්වන තමන්ට අඩුපාඩුවක්ව තිබුණේ ජලාශවල සිට කිඹුලන් ගොඩට පැමිණීම පමණක් බව කී ප්‍රදේශවාසියෙක් දැන් සියල්ල සම්පූර්ණ බව අපට කීවේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලක්ෂ 80ක වියදමින් ඉදිකළ අලි වැට තවම ක්‍රියාත්මක නෑ… ගම්මාන 4ක ගොවීන් 2000ක් තම ජීවිත සහ දේපළ අවදානමේ බව කියති!

Next Post

ව්‍යාජ හැඳුනුම්පතකින් ලක්ෂ 34ක බැංකු ණයක් අරන් මාට්ටු වුන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කපුකොටුව අත් අඩංගුවට…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.