සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගංවතුරෙන් පිඩාවට පත් වුවන්ට පිසූ ආහාර බෙදන තැනක දී පුද්ගලයෙක් පිහියෙන් ඇන ඝාතනය කරයි! ඝාතකයාත් ඝාතනය වූ තැනැත්තාත් ගංවතුර නිසා පීඩාවට පත් වූවන්…

by editor
ඔක්තෝබර් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කිර්ති ප්‍රනාන්දු –

ඒකල ප්‍රධාන තොග වෙළෙඳසලක්  ඉදිරිපිට ප්‍රජා සත්කාරයක් ලෙස ගංවතුරෙන් පීඩාවට පත් වු පුද්ගලයින්ට අද (14) උදේ ප්‍රදේශවාසීන් පිරිසක්  පිසු ආහාර සහ වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දෙමින් සිටින අවස්ථාවේදී ගංවතුරෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇතිවූ බහින්බස් වීමකදී එක් පුද්ගලයෙක් අනෙක් පුද්ගලයාට පිහියෙන් ඇන ඝාතනය කර තිබේ.

ඝාතකයා සහ ඝාතනයට ලක් වූ පුද්ගලයා ඒකල ගම්පහ පාරේ පදිංචිව සිටින පුද්ගලයින් බවත්, ඔවුන් දෙදෙනාම පවුල් පිටින් ගංවතුර නිසා පීඩාවට පත් වී සිටි පුද්ගලයින් බවත් පොලිසිය පවසයි.

ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ දී ඇති වූ බහින්බස් වීමක් දුර දිග යෑම නිසා පිහි ඇනුම් කෑ පුද්ගලයා අවට පිරිස් විසින් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් සිටි බව වෛද්‍යවරු තහවුරු කර ඇත.

මේ වනවිට ඝාතන සැකකරු හඳුනාගෙන සිටියත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ද ඔහු සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද ජා ඇල පොලිසිය පවසයි.

ඝාතනයට ලක් වූ 45 හැවිරිදි පුද්ගලයාගේ   දේහය මේ වනවිට රාගම රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ. හෙට දිනයේ ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජා ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයහපත් කාලගුණ තත්ත්වය නිසා අම්බලන්ගොඩ පාසල් පහක් සහ ගාල්ලේ පාසලක් හෙට වැසේ…

Next Post

නායකයා නිසා තවමත් ඉවසනවා… ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් මගෙ කට ඇරුණොත් පක්ෂයත් කුඩු වෙනවා… දමිතා කියයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.