සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝප් සභාපති සටනට රංජිත් බන්ඩාර සමග එරාන් !.. කිරිඇල්ල සූම් ඡන්දයක් ඉල්ලයි…

by editor
ඔක්තෝබර් 5, 2022
in පුවත්
Cope
Share on FacebookShare on Twitter

පොදු ව්‍යාපාර කාරක සභාවට ( කෝප්) සභාපතිවරයෙක් පත් කිරීමේ ඡන්දයේ දී   විදේශගතව සිටින   විපක්ෂ  කෝප් කමිටු සාමාජිකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා   අන්තර්ජාලය මාර්ගයෙන්  අවකාශය සලසා  දෙන ලෙස විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අද (05) කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඔහු මෙම ඉල්ලීම කරන්නේ මහාචාර්ය චරිත හේරත්ගෙන් හිස් වූ කෝප් කමිටු සභාපති තනතුර සඳහා විපක්ෂයෙන් හා ආණ්ඩු පක්ෂයෙන් අපේක්ෂකයින් දෙපළක් ඉදිරිපත් වී ඡන්දයකට අවස්ථාවක් නිර්මාණය වී ඇති පසුබිම තුළය.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී මෙම ඉල්ලීම ඔහු විසින් කරන ලද අතර එහිදී කථානායකවරයා එක්වරම ප්‍රකාශ කෙළේ  ඒ සඳහා ප්‍රතිපාදන නොමැති බවය.

එහිදී ලකෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා ප්‍රශ්න කළේ පසුගිය දිනවල සූම් තාක්ෂණයෙන්  පක්ෂ නායකයන් කැඳවීමට කථානායකවරයා කටයතු කළේ කවර ප්‍රතිපාදනයක් මතද යන්නය.

එමෙන්ම අද ලෝකය නව තාක්ෂණය  භාවිත කරන බවත් මෙම තාක්ෂණය  භාවිත කොට සථාවර නියෝගවලට අනුකූලවව කට හඬින්  හෝ අත්  එසවීමෙන් ඡන්දය ලබා දිය හැකි බවත් එය සූම් තාක්ෂණයෙන් කළ හැකි බවත් ප්‍රකාශ  කළේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඊට ප්‍රතිචාර දැක්වූ කථානායකවරයා දෙපාර්ශ්වය කැමැති නම් සභාපතිවරයා පත් කිරීම කල් දැමිය හැකි බව සඳහන් කළේය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ  (කෝප්) නව සභාපති තේරීම හෙට(06) පැවැත්වෙන අතර එම තනතුර සඳහා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර හා සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න   නම් කර තිබේ.

“අපි කෝප් එකේ සභාපති තනතුරට තරඟ වදින්න මහාචාර්ය බණ්ඩාරව නම් කළා. අපිට කරන්න පුළුවන් අපේක්ෂකයා නම් කරන එක විතරයි. ඔහු තෝරාගන්න එක කරන්නේ කෝප් සාමාජිකයින් විසින්…”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්   ද  මෝනිං පුවත් පතට අදහස් දක්වමින් පවසා තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ කෝප් සභාපති තනතුර සඳහා එරාන් වික්‍රමරත්න නම් කළ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම තවදුරටත් කල් යන ලකුණු

Next Post

මින්නේරියේ වන අලි ගල්ගමුවේ ගම් වනසති…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.