සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම තවදුරටත් කල් යන ලකුණු

by Lankasara News
ඔක්තෝබර් 5, 2022
in පුවත්
china lanka
Share on FacebookShare on Twitter

දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇතිකර ගැනීමට උත්සහ කරන නිදහස් වෙළෙඳ ගිවිසුම පවතින ආර්ථික අර්බුදය සහ චීනය වෙළෙඳ පොල සාධක මත තවදුරටත් කළ යෑමේ ප්‍රවාණතාවයක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව චීනය විසින් දිගින් දිගමට බලපෑම් එල්ල කළද ශ්‍රී ලංකාව තවමත් චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට මැලිකමක් දක්වමින් සිටියි. මෙහිදී මෙම වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් මූලික සාකච්ඡා 2015 වර්ෂයේදී ආරම්භ වුවද තමත් එය නිසි ලෙස ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර යම් අර්බුදකාරී තත්ත්වයක්ද නිර්මාණය වී ඇති අයුරු පෙනී යයි. ඊට කදිම උදාහරණයක් ලෙස පසුගියදා විදේශ අමාත්‍ය අලි සබ්‍රී සහ චින විදේශ අමාත්‍ය වැන්ග යී විසින් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීම එක් වූ අවස්ථාවේදී විශේෂ සාකච්ඡා වටයක් පැවතිනි.

මෙම රැස්වීම සම්බන්ධයේ මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කර සිටියේ දේපාර්ශවය විසින් නිදහස් වෙළෙඳ ගිවිසුම වේගවත් කිරීමට එකඟතාවයට පත්වූ බවත් එමගින් දෙරටේම ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව වාර්ධණය කිරීමට හැකියාවද ලැබෙනු ඇති බවයි.
කෙසේ වෙතත්, අමාත්‍ය සබ්‍රී විසින් මෙම හමුව සම්බන්ධනේ ට්විටර් පණිවුඩයක් නිකුත් කළ නමුත් නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡාව පිළිබඳ කිසිදු සටහනක් නොතිබිණි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම නිදිහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් චීනය දැඩි උනන්දුවක් එය පිළිබඳ මූලික සාකච්ඡා පැවති කාලයේ පටන් පෙන්නුම් කරනු ලැබීය.
මේ අතර චීනයට මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කළ සැනින්ම අතර සිදුකෙරෙන වෙළෙඳාම කරන භාණ්ඩ විලින් සියයට 90කට තීරු බඳු රහිත ක්‍රමේවදයක් අනුගමනය කළයුතු බවට ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඒ වෙනුවට යෝජනා කර ඇත්තේ, දෙරට අතර සිදුකර නිෂ්පාදන වලින් අඩකට පමණක් ශුන්‍ය තීරුබදු ක්‍රමයකි, පසුව වසර 20ක් පුරා ක්‍රමනුකූළව මෙම තීරුදු රහිත භාණ්ඩ කණ්ඩ වර්ධනය කරන ක්‍රමේවේදයකි. ශ්‍රී ලංකාව යෝජනා කළ ක්‍රමවේදයක ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්භාවය අනුව ඉතා සාධාරණ ක්‍රවේදයකි.

මේ අතර ශ්‍රී ලංකාව පසුගිය කාලයේදී මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයට සහය දෙන ලෙස චීනයෙන් කළ ඉල්ලීම ඉවත දැමීමත් සමඟම චීනය සහ ශ්‍රී ලංකාව අතර පැවති සම්බන්ධතා යම් ආකාරයකින් පළුදු විය. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව මුහුණ දී තිබූ අර්බුදයට සහය වීමට ඉන්දියාව ඉදිරිපත් වූ අතර පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමටද ශ්‍රී ලංකාව යොමු විය.

ඒ අනුව මේවන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දරුණු ආර්ථික තත්ත්වය හමුවේ මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවට බලාපොරත්තුවීය නොහැකිය.

Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල අඩුවේ… අඩුවෙන හැටි මෙන්න…

Next Post

කෝප් සභාපති සටනට රංජිත් බන්ඩාර සමග එරාන් !.. කිරිඇල්ල සූම් ඡන්දයක් ඉල්ලයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.