බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිලියන 1000ක බදු පොලු කාරයින්ගේ බදු එකතු නොකර බිලියන 600ක් හොයාගන්න රටටම වැට් ගැහුවා… චම්පික පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

by editor
අප්‍රේල් 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලක්ෂ 220ක් වූ රටේම ජනතාවට  සීනි ඇටයේ සිට ලුණු පුපුර දක්වා බලපාන ලෙස වැට් බදු වැඩි කර රුපියල් බිලියන 600ක් සොයා ගැනීම සඳහා රජය කටයුතු කරන්නේ නොගෙවූ බදු ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට  රුපියල් බිලියන 1000ක බදු මුදලක්  එකතු කරගැනීමට තිබිය දී බව ක්‍රම සහ විධි පිළිබඳ ආංශික කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (01) පාර්ලිමේන්තුවේ දී  ප්‍රකාශ කළේය.

Champika-Ranawaka

පසුගිය වසරේ ජනවාරි මස 01 දා සිට දෙසැම්බර 31 වනදා දක්වා පමණක්     ආසන්න වශයෙන් රුපියල් බිලියන166ක පැහැර හැරි  බදු මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එකතු කරගැනීමට ඇති බව   ඔහු අනාවරණය කළේය.

අවසාන අවුරුදු  5 තුළ පමණක්  බිලියන 666ක පැහැර හැරි බදු ඇති බව කී  පාඨලී චම්පික රණවක දළවශයෙන් මේ වනවිට බිලියන 1000 ඉක්මවා ගිය පැහැර හැරි බදු මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එකතු කරගැනීමට ඇති බව පෙන්වා දුන්නේය.

  • මේ වනවිට බිලියනට වඩා වැඩි බදු මුදල් පැහැර හැරි පුද්ගලයින් 90ක්,
  • බිලියනයේ සිට කෝටි 50 දක්වා සීමාවේ බදු පැහැර හැරිය පුද්ගලයින් 88ක්,
  • කෝටි 50 සිට කෝටි 30 දක්වා බදු පැහැර හැරි පුද්ගලයින් 104ක්,
  • කෝටි 30 සිට කෝටි 10 දක්වා බදු පැහැර හැරි පුද්ගලයින් 632ක්,
  • කෝටි 5 සිට කෝටිය දක්වා බදු පැහැර හැරි පුද්ගලයින් 3108ක් ඇති බව පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවට හෙළිදරව් කළේය.

ඔහු පවසන්නේ කෝටියට වඩා බදු පොලු තබා ඇති පිරිස 4479ක් බවය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙම පිරිස හඹා ගොස් බදු අයකරගන්නේ නොමැතිව බදු ඉලක්කය සමස්ථ ලක්ෂ 220ක් වූ ජනතාව මත පැටවීම මොනතරම් යුක්ති සහගතදැයි ඔහු ප්‍රශ්න කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැඩිම මත්පැන් පානය කළ හැකි බේබද්දා තේරීමේ තරගයේ පළමු තැන ගත් තැනැත්තා මිය යයි… දෙවැන්නා අසාධ්‍යව රෝහලේ….

Next Post

බංගලියන් බරපතල අගාධයක… සුපිරි පන්දු යැවීම හමුවේ බංගලි කණ්ඩායම 178ට දැවී යයි… ලකුණු 353ක අන්තරයක් තිබෙද්දීත් ශ්‍රි ලංකා පිල දෙවැනි ඉනිමේ පිතිකරණයට එයි…..

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.