සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංගලියන් බරපතල අගාධයක… සුපිරි පන්දු යැවීම හමුවේ බංගලි කණ්ඩායම 178ට දැවී යයි… ලකුණු 353ක අන්තරයක් තිබෙද්දීත් ශ්‍රි ලංකා පිල දෙවැනි ඉනිමේ පිතිකරණයට එයි…..

by editor
අප්‍රේල් 1, 2024
in පුවත්
ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 531ක්...

ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 531ක්...

Share on FacebookShare on Twitter

බංගලාදේශ කණ්ඩායම ලකුණු 178කට සියල්ලන් දැවී ගොස්ය.  ලකුණු 531ක ශ්‍රි ලංකා ඉනිමේ  ඹාගොස් ලකුණු 178ටක සියල්ලන්ම දැවි  යන්නේ ඕවර 68.4ක් තුළය.  353ක දැවැන්ත ලකුණු අන්තරයක් තිබුණත් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කර ඇත. 

ඉනිමේ වැඩිම ලකුණ ප්‍රමාණය සකීර් හසන්ගෙනි. ඔහු පන්දු 104ක දී   ලකුණු 54කි. මොමිනුල් හක් ලකුණු 33ක්, ටයිජුල් ඉස්ලාම් ලකුණු 22ක්  සහ මහමුදුල් හසන් ජෝයි ලකුණු 21ක්, ලබාගෙනන ඇත. තරු ක්‍රීඩක ශකීබ් අල් හසන් ලබා ගත්තේ ලකුණු 15කි.  ක්‍රීඩකයින් 6ක්     ලකුණු 10ට අඩුවෙන් වාර්තා කර තිබේ.

පන්දු යැවීමත් ශ්‍රී ලංකා පිතිකරණය වගේමය. සියලු පිතිකරුවෝ විශිෂ්ට වූහ. පිතිකරණයේ දී  ශතකාසන්න අවස්ථා තුනක් සමග කණ්ඩායමට අර්ධ ශතක 6ක් තිබුණේය.  එසේම පන්දු යවන්නන් සිව්දෙනාමත් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.  බංගලි පිතිකරුවන් හතරදෙනෙකුගේ පොලු ගැලවී ගියේය.

අසිත ප්‍රනාන්දු ප්‍රමුඛ පන්දු යවන්නාය. ඔහු ලකුනු 34කට කඩුලු 04කි. විශ්ව ප්‍රනාන්දු ලකුණු 38ට කඩුළු 02ක්, ලහිරු කුමාර ලකුණු 19ට කඩුළු 02ක්, ප්‍රභාත් ජයසූරිය ලකුණු 65 කඩුළු 02ක් ලබාගෙන බංගලි සුන් වී ඇත. තරාගවලි පරාජය නම් දැන් ෂුවර්ය.  මේ යන හැටියට මේ තරගයෙන් ගොඩ ඒමක් නැත. ගොඩ එන්න නම්  අප්‍රමාණ අද්භූද සිදුවීමක් විය යුතුය. ප  එකම දේ ක්‍රිකට්වල අභව්‍ය ආශ්චර්ය නොමැති වීමය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිලියන 1000ක බදු පොලු කාරයින්ගේ බදු එකතු නොකර බිලියන 600ක් හොයාගන්න රටටම වැට් ගැහුවා… චම්පික පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

Next Post

හලෝ පොලිසිය… එකක් කියන්න ප්ලීස්… අපි කන්ෆියුස් වෙලා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.