බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 10කට අධික අයිස් සහ එම මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකරුවන් 03ක් STF  අත් අඩංගුවට…

by editor
මාර්තු 3, 2024
in පුවත්
සැකකරුවන්

සැකකරුවන්

Share on FacebookShare on Twitter

කෝටි දහයකට ආසන්න වීදි වටිනාකමකින් යුත් උග්‍ර විෂ  අයිස් මත්ද්‍රව්‍ය  කිලෝ නමයක් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක සමග කිරිබත්ගොඩ සහ කටුනායක යන පොලිස් වසම් තුළදී අද (03) දින  අත්අඩංගුවට ගෙන තිබේ .

යුක්තිය මහෙයුම යටතේ සිදුකළ සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමක් ලෙස මෙම වැටලීම පොලිසිය විසින් හඳුන්වා දී ඇත.

පළමුව සුඛෝපභෝගී කාර් රථයකින් අයිස් කිලෝ පහකට ආසන්න ප්‍රමාණයක් චොකලට් දවටනවල සඟවා අලෙවි කිරීමට   රැගෙන ඒමේදී පොලිස් විශේෂ කාර්ය  බලකාය විසින් කිරිබත්ගොඩ  ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත.

චොක්ලට් දවටන තුළ සඟවා තිබුණු අයිස් තොගය…

මෙම මත්ද්‍රව්‍ය දැනට ඩුබායිහි සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නිපුණ නමැත්තාගේ සහ නන්දසේන නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ මත්ද්‍රව්‍ය බව මූලික විමර්ශනවල දී හෙළි වී තිබේ.

සැකකරුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් වත්තල සහ ගනේ මුල්ල ප්‍රදේශවල පිහිටි සුඛෝපභෝගී නිවාස ද සොයා ගැනීමට විශේෂ කාර්ය  බලකාය සමත් වූයේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මෙම සැකකරුගෙන්  අනාවරණය කර ගන්නා ලද තොරතුරු අනුව ඉන්දියාවේ චෙන්නායි  ගුවන්තොටුපොලේ සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා ඉතාම සූක්ෂම අයුරින්   චොකලට් සහ රස කැවිලි   තුල සඟවා, රටට රැගෙන එන යුවලක් ද අත් අඩංගුවට ගැනිමට විශේෂ කාර්ය බලකායට හැකි විය.

ජාවාරම් කරුවන්ට හිමි සුපිරි නිවාස…

අදාල  යුවළක්   සිය සුඛෝපභෝගි මෝටර් රථයෙන් ගමන් කිරමින් සිටිය දි  කටුනායක පොලිස් බල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින්   අත්අඩංගුවට ගෙන තිබිණි .  මොවුන්ගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සීදුව  ඔන් රීච් (onreich) හෝටලේ කාමරයක ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබූ අයිස් කිලෝග්‍රෑම් හතරක මත්ද්‍රව්‍ය තොගයක් ද  පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේය.

මෙම සැකකරුවන් දීර්ඝ කාලයක සිට ගුවන් මගින් ලෙස චෙන්නායි සිට බණ්ඩාරනායක ගුවන් තොටුපළ දක්වා ස්වකීය ගමන් මලු තුළ   බාහා කිලෝ එක සහ කිලෝ දෙක කිලෝ 5 වශයෙන් මත්ද්‍රව්‍ය ලංකාවට  රැගෙන විත් තිබූ අතර ඔවුන් විසින් එම මත්ද්‍රව්‍ය මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත ලබාදී ඇත .

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන්  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආනන්ද – නාලන්දා  94වැනි සුලෝහිත සංග්‍රාමය නැරඹීමට  ජනපතිත්  එක් වෙයි!

Next Post

ඉමියුනොග්ලොබියුලීන් අපරාධය සම්බන්ධව විශේෂ රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා සෞඛ්‍ය අතිරේක ලේකම් සමන් රත්නායක අධිකරණයට!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.