අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹට එන්න ආව චීන පොහොර නැව සිංගප්පූරුවට හරවයි!

by editor
ඔක්තෝබර් 1, 2021
in පුවත්
Bulk-Carrier
Share on FacebookShare on Twitter

ව්‍යාධි ජනක නොමැති බවට ශ්‍රි ලංකාවේ පර්යේෂණාගාරවලින් තහවුරු වන්නටත් පෙර නැව්ගත කරන ලද ව්‍යාධි ජනක අඩංගු  කාබනික පොහොර තොගය සහිත නෞකාව මේ වනවිට තම ගමනාන්තය වෙනස් කර ඇති බව වාර්තා වෙයි.

අදාළ නැව පසුගිය දා චීනයේ ක්වින්ඩාවෝ වරායෙන්  පිටත්ව ඇති අතර එය ඔක්තෝබර් මස 06 වැනිදා කොළඹ වරායට සේන්දු වීමට නියමිතව තිබිණි.  මේ වනවිට එම නැව සිංගප්පුරුව බලා ගමන් ගන්නා බව එම වාර්තා සඳහන් කරයි.

ඒ අනුව පොහොර තොගය අඩංගු නෞකාව හෙට (02) සිංගප්පූරු වරායට සේන්දු වීමට නියමිත බව ද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

චීනයේ  සමාගමෙන් ගෙන්වන ලද බව කියන මෙම කාබනික පොහොර සහිත මෙම තොගය මෙට්‍රික් ටොන් 15,000ත් 20000ත් අතර පුමාණයක් පවතින බවට ලංකාසරට වාර්තා වූ අතර මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර අවශ්‍යතාව හේතුවෙන් එය ඉක්මනින් නැව්ගත කරන ලද බව වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රි ලංකාවේ සමාගමක් මෙම පොහාර තොගය ගෙන්වීමේ ඒජන්තයා ලෙසින් ක්‍රියා කරයි. මුහුදු පැලෑටි ආශ්‍රයෙන් නිෂ්පාදනය කරන ලද බවට ප්‍රකාශ වුණු නයිට්‍රජන් අඩංගු මෙම කාබනික පොහොර සාම්පල දෙවරක්ම පරීක්ෂාවට ලක් කිරීමේදී එහි මෙරට බෝග වගාවන්ට අහිතකර විය හැකි ක්ෂ්‍රදුජීවීන් අන්තර්ගත බවට තහවුරු විය.

එ අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම පොහොර ලබා ගත නොහැකි බවට ප්‍රකාශ කිරීමෙන් පසුව දැනට නැව්ගත කර ඇති පොහොර තොගය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවිය.

කෙසේ වුවද මේ වනවිට අදාළ නෞකාව සිංගප්පුරුව ආසන්නයට පැමිණ ඇති බව මෙම වාර්තා සඳහන් කරයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටිපති ව්‍යාපාරික ගුලාම් හුසේන් ඝාතනයේ සැකකාර බාල පුතා ලබන 08 තෙක් රිමාන්ඩ්…

Next Post

වැව පූජනීයයි හිටපු ජනපති තුමනි…  චමින්දගෙ ගල්කොරිය, ඩඩ්ලිගෙ හෝටලය සහ දහම්ගෙ නිවස ඉවත් කරන් වැඩි දුර කතා කරමු….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.