සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ ප්‍රබල පාතාල කල්ලි දෙකක් අතර මහ ගැටුමක් අත ළඟ!

by editor
ජනවාරි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය ජාවාරමට ප්‍රබල ලෙසින් සම්බන්ධ බව කියන කොළඹ බලවත් පාතාල කල්ලි දෙකක් අතර විශාල ගැටුමක් ඇතිවන ලකුණු පහළ වි ඇති බව අභ්‍යන්තර අරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා රක්ෂිත බන්ධනාගාරයෙන් ඇප මත නිදහස් වූ කංජිපානි ඉම්රාන් ගේ පිල සහ දෙමටගොඩ රුවන් නැමත්තාගේ කණ්ඩායම් අතර පවතින විරසකය මත මෙම ගැටුම ඇති වන ලකුණු පහළ වී ඇති බවත් කංජිපානි ඉම්රාන් බන්ධනාගාරනේ ඇප ලබා පිට වන අවස්ථාවේ සිට වෙස් වළාගෙන ගමන් බිමන් ගියේත් හැකි ඉක්මනින් රටින් පලා ගොස් ඇත්තේත් මේ හේතුව නිසා බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම ඔහු සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ දීර්ඝ කාලීන ආරවුලක සිටින දෙමටගොඩ රුවන් නැමති පාතාල නායකයාද මේ වනවිට ආරක්ෂාව පතා මෙරටින් පිටව ගොස් ඇති අතර ඔහුගේ දරුවන් පවා මේ වනවිට රටින් පිටකොට ඇති ව සඳහන් වේ.

මෙම කල්ලි දෙකම මේ වනවිට මත්දුව්‍ය මාෆියාව තුළ ප්‍රබල තැනක් අත්පත් කරගෙන සිටින අතර සිය මුදල් වියදම් කරමින් සිය සම්බන්ධතා ජාලය ඉහළ පෙළේ කොටස් දක්වා මේ වනවිට ව්‍යාප්ත කර ඇති බවත් මෙම සම්බන්ධතා සියල්ල භාවිත කරමින් ඔවුන් නීතියෙන් ගැලවී මෙම ජවාරම සිදු කරන තැනට පත්ව ඇති බව වාර්තා වේ.

ඔවුන් එකිනෙකාගෙන් පලි ගැනීමේ සටනක් ආරම්භ වුවහොත් මේ වනවිටත් සිදුවන පාතාල කල්ලි අතර ගැටුම පුංචි යුද්ධයක් තරමට තීව්‍ර විය හැකි බව මෙම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර පසුගිය දෙසැම්බර් 25 වැනිදා මෙරටින් ඉන්දියාවට පළා ගිය බයට වාර්තා වූ කංජිපානි ඉම්රාන් පකිස්තානයට ඇතුළු වීමේ ප්‍රයත්නයක සිටින බවට බුද්ධි අංශ අනාවරණය කර ඇති අතර ඔහු මේ වනවිටත් පකිස්තානයට පලා සේ ඇතිද යන්න පිලිබඳව තවමත් තහවුරු ව නොමැත.

ඔහු පකිස්ථානයේ අවි සහ මත්ද්‍රව්‍ය ජවාරමේ ප්‍රබලයන් සමඟ සමීප සම්බන්ධතාවක් ඇති පුද්ගයකු ලෙස ඉන්දීය බුද්ධි අංශ තොරකුරු අනාවරණය කරගෙන තිබුණි

Tags: නවතම
Share69Tweet43
Previous Post

“වෙන්ට පොලිස්පති“ පොරය නිම වන ලකුණු !

Next Post

ශාරුක් ඛාන් ලොව සර්වකාලීන සිනමා තරු 50 අතරට එක් වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.