බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ නව කුලපතිට එරෙහිව වෛද්‍ය විද්‍යා පීඨ ආචාර්යවරු අවි අමෝරති

by Lanka Sara Editor
නොවැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් තම සංවිධානය දැඩිසේ අවධානය යොමුකරන බවත් එම පත්වීම නොගැලපෙන හෙයින් ඒ පිළිබඳව යළිත් සලකා බලන ලෙසත් කොළඹ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එම සංගමයේ සභාපති මහාචාර්ය සුදර්ශණී වාහලතන්ත්‍රී සහ ලේකම් වෛද්‍ය චතුරි සුරවීර විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකට අනුව ඔවුන් සඳහන් කර ඇත්තේ විශ්ව විද්‍යාලයේ කුලපති තනතුරු දැරිය යුත්තේ සියලු දෙනාගේ ගෞරවයට හා පිළිගැනීමට ලක්වන උගත් බුද්ධිමත් ශික්ෂණයක් ඇති පුද්ගලයෙකු බවයි.

එබැවින් නව පත්කිරීම පිළිබඳ යළි සලකා බලන ලෙස ඔවුන් ඉල්ලා සිටී.

ඔවුන් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ මෙසේද සඳහන් වේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම විශ්ව විද්‍යාලයක් වන අතර එය මේ වන විට මෙරට උසස් අධ්‍යාපන ආයතන අතර ඉතාම කීර්තියක් උසුලන ආයතනයක් ලෙසින් සැලකේ.

එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් ලෙස මෙම ආයතනය කටයුතු කිරීම පිළිබඳ අපට ඇත්තේ අභිමානයකි. එබැවින් මෙම විශ්ව විද්‍යාලයේ කීර්තිය යම් හෙයකින් පලුදු වීමට ලක්වේ නම් ඒ පිළිබඳ අප දක්වන අදහස ඉදිරිපත් කිරීම අපගේ රාජකාරියක් ලෙස අපි විශ්වාස කරන්නෙමු.

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති තනතුර එම කීර්තිමත් අභිමානවත් ආයතනයේ එක්තරා සංකේතයකි. මෙම උතුම් තනතුර දැරිය යුතු වන්නේ මනා අධ්‍යයන පසුබිමක් සහිත පෞඪත්වයක් සහ කීර්තියක් සහිත පුද්ගලයකු විසිනි. එම තනතුර දරන්නා විද්‍යාර්ථියෙකු බුද්ධිමතෙකු සහ වෘත්තීය තලයේ උසස් මට්ටමක වැජඹෙන්නකු සිසුන්ගේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ විශ්වවිද්‍යාල ආදි සිසුන්ගේ සහ සමස්ත ප්‍රජාවේ ගෞරවයටත් ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමටත් ලක් විය යුතු පුද්ගලයෙකි.

එසේම මෙම තනතුරට පත් කරන ලද පුද්ගලයාගේ පැටිකිරිය ඉතා උසස් මට්ටමක පැවතිය යුතු අතර ඔහුගේ හැකියාවන් සහ දක්ෂතා උසස් මට්ටමක පැවතිය යුතු බව විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ආචාර්ය වරුන්ගේ අදහසයි. එබැවින් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය පසුගිය දා සිදා සිදු කරන ලද විශ්වවිද්‍යාල කුලපති තනතුරේ පිළිබඳ තම දැඩි අවධානය යොමු කරන අතර මේ වන විටත් තමන් මෙම පත් කිරීම පිළිබඳ යළි සලකා බලන ලෙස ජනාධිපතිවරයා වෙතින් ඉල්ලීමක් කර ඇති බව”ද සදහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඩුගන්නාව ගල විදපු හන්දිය නුවර පාර සමගම නායෙ යන ලකුණු… මහාචාර්ය අතුල සේනාරත්න අනතුරු අඟවයි…

Next Post

ලබන කන්නයෙදි හාල් කිලෝවක් රුපියල් 300ක් වත් වේවි… තමන්ට කන්න හරි ලැබෙන පෝරකින් වගා කරන්න…….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.