සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොස්තාපල් අවි ගබඩාවෙන් පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 09ක් සොරකම් කරලා…  ඌරෙකුට වෙඩි තියන්න හොරකම් කලාලු!

by editor
ජූනි 2, 2024
in පුවත්
police
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් වැලිඔය පොලිස් ස්ථානයේ අවී ගබඩාවෙන් රාජකාරී පිස්තෝලයක් ජීව උණ්ඩ නවයක් සමග හොරකම් කරණ ලද පොලිස් කොස්තාපල්වරයෙකු   වැලිඔය පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (1)  අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකටයුතු පොලිස් කොස්තාපල්වරයා පදවිය මෛත්‍රීපර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අවි ගබඩාවෙන් පිස්තෝලය සොරා ගෙන පොලිස් ස්ථානයේම තැනක සඟවා තිබියදී පොලිස්  නිලධාරීන්ට සොයා ගැනීමට හැකි වී තිබේ.

පොලිස් කොස්තාපල්වරයා පිස්තෝලය හොරකම් කොට ස්වල්ප වේලාවකට පසුව නිලධාරියෙකුට එම පිස්තෝලය නිකුත් කිරීම සඳහා අවි පෙට්ටිය පරීක්ෂා කරණ විට පිස්තෝලය අතුරුදහන්ව ඇති බව දුටු වැලිඔය පොලීසියේ නිලධාරීන් පොත්පත්වල සටහන් පරීක්ෂා කිරීමේදී එම පිස්තෝලය කිසිවෙකුටත් නිකුත් කොට නොමැති  බව තහවුරු වී ඇත. 

පසුව පිස්තෝලය  සෙවීමේ පරීක්ෂණ කටයුතු වලදී එම පිස්තෝලය පොලිස් ස්ථානයේම වෙනත් ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම පිස්තෝලය ඔහු විසින් කිසියම් අපරාධයක් සිදුකිරීමේ අරමුණින් සොරා ගන්නට ඇතැයි  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සැක පහළ කරණ අතර ඔහුගෙන්  ඒ ගැන විමසීමේදී ඔහු පවසා අත්තේ ඌරකුට වෙඩි තැබීම සදහා එම පිස්තෝලය සොරා ගත් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සාමාන්‍යයෙන් පිස්තෝලයකින් වෙඩි තබා ඌරන් මැරීමක් සිදු නොකරන නිසා පොලිස් කොස්තාපල්වරයගේ ප්‍රකාශය පිළිගැනීමට නොහැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු ප්‍රකාශ කොට සිටියි. 

පිස්තෝලය සොරා ගන්නා ලද පොලිස් කොස්තාපල්වරයා කැබිතිගොල්ල්ලෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වැලිඔය පොලීසියේ නිලධාරීන් පියවර ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඕඩ ඇලට වැටිලා මැරුණෙ හඳපාන්විල්ලුවේ කසිප්පු ජාවාරම්කාරයින් වෙඩි තබා පැන්නූ අලි රංචුවක හත් දෙනෙක්…

Next Post

ගිංගඟ ඉහළ නිම්නයේ මහා ගංවතුරක්… තවලම දෙදෙනෙක් ගංවතුරට ගසාගෙන යයි… ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 7ක පවුල් 760ක් විපතට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.