සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් සිරුරු වළ දැමීම සඳහා සුදුසු භූමි දෙක්ක තෝරා ගැනේ…

භූගත ජලය ගැඹුරින්ම පිහිටා ඇති ස්ථාන දෙක විශේෂඥ සහායෙන් තෝරාගෙන අගමැතිට සෞඛ්‍ය ඇමතිට දුන්නා..

by editor
දෙසැම්බර් 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 වෛරසය වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය සඳහා භූගත ජලය ගැඹුරින්ම පිහිටි ස්ථාන දෙකක් ගැන සොයා බලන්නට අගමැතිවරයා ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස තමාට පැවරූ බවත් ඒ අනුව මේ වනවට එවැනි භූමි දෙකක් භූගත ජලය පිළිබඳ විශේෂඥ වෘත්තිකයන් පිරිසක් විසින් හඳුනාගෙන තමන් වෙත වාර්තා කර ඇති බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ජලසම්පාදන ඇමතිවරයාට අගමැතිවරයා විසින් මෙම වගකීම පවරා ඇත්තේ කොවිඞ් 19 වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ අවසාන කටයුතු සිදුකළ යුතු ආකාරය  පිළිබඳව මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම මත අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති රැස්වීමක දීය.

විශේඥවරුන් හඳුනාගෙන ඇති  එම ස්ථාන 2 දෙක වූයේ මන්නාරම මරිච්චිකඩ්ඩි ප්‍රදේශය සහ නැගෙනහිර එරගමය. මෙම ස්ථානයන්හි භූගත ජලය අඩි තිහක ගැඹුරකින් වත් පිහිටා නැතැයි එම වාර්තා මගින් තහවුරු කළ බව පවසන ඇමතිවරයා එම  භූ විද්‍යා විශේෂඥ වාර්තාව    අග්‍රාමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරියට භාර දුන් බව කියයි.

දැනට රටේ උද්ගතව ඇති covid මරණ සම්බන්ධ අවසන් කටයුතු කිරීම පිළිබඳ ගැටලුවට මෙම විශේෂඥ වාර්තාව ද උපයෝගී කර ගන්නා ලෙස  මේ සම්බන්ධයෙන් පත් කර ඇති සෞඛ්‍ය විශේෂඥ කමිටුවෙන් තමන් ඉල්ලා සිටින බව   අමාත්‍ය වාසුදේව නානායක්කාර වැඩිදුරටත් පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බුරවි ගෙනා මාරක ගව රෝගයෙන් දින තුනක් තුළ ගවයින් 327ක් මැරිලා..

Next Post

අයුධ පෙන්වන්නට ගොස් පොලිස් වෙඩි කෑ වේයන්ගොඩ නිශාන්ත කුමාරසිරි කවුද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.