අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් වලින් කොට උඩ නොගිය එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය…

by editor
දෙසැම්බර් 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

එංගලන්තය පුරා   කෝවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය කෙසේ වෙතත් ලබන මසදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම යොදාගත් පරිදි ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකකට සහභාගි වීම සඳහා ලබන මස 02 වැනිදා එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතය. විශේෂ ගුවන් යානකයකින්  ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එහිදී එංගලන්ත කණ්ඩායමට මෙරට සෞඛ්‍ය කොන්දේසි තරගාවලියට පැමිණීමට පෙර ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කාර්ය මණ්ඩලය සාකච්ඡා කර තිබේ.

“මම හිතන්නේ නැහැ අපි සංචාරයට තර්ජනයක් වන දෙයක් දෙස බලයි කියලා. මේ අවස්ථාවේදී සෑම කෙනෙකුගේම සංකාව ඉහළ මට්ටමක තියෙනවා. නමුත් විද්‍යාත්මක සාක්ෂි දෙස බැලිය යුතුයි. තරගාවලිය අපි නැවැත්විය යුතු යැයි මම සිතන්නේ නැහැ. අපට අමතර පියවර ගත යුතුයි. එහෙත් සංචාරය නැවැත්වීමට කිසිම අවස්ථාවක් නැහැ.” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍යවරයා වන දමින්ද අත්තනායක මහතා ‘ක්‍රිකට් ඉන්ෆෝ’ සමග පැවැති සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.

එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසුව දින තුනක හුදකලා නිරෝධානයකට භාජනය වන අතර අනතුරුව පී.සී.ආර්. පරීක්ෂණයක් කරනු ලබයි. ඔවුන් මෙරටට පැමිණි අවස්ථාවේදීම පළමු පී.සී. ආර්. පරීක්ෂණය කරන අතර යළිත් දින තුන සහ දින හයකට පසුව වශයෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරිමට නියමිතය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම පැමිණීමෙන් දින හයකට පසුව කණ්ඩායම් පුහුණුව පවත්වන අතර ඒ අනුව ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දින හතකට පසුව මුණ ගැසෙනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරයා පවසන්නේ සෞ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් දැඩිව පිළිපැදිය යුතු බවයි.

“ඔවුන් පැමිණීමට පෙර සහ ඔවුන් ගුවන් යානයට පැමිණීමටත් පෙර කිසිම ජනතාවක් සමග මුසුවන්නේ නැහැ.” යැයි වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි. එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමට සති දෙකක් තිබියදී ශ්‍රී ලංකා රජය විසින් එක්සත් රාජධානියේ සිට වාණිජ ගුවන් ගමන් තහනම් කර තිබේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දි පැවැත්වෙන අතර එහි පළමු තරගය ලබන 14 වැනිදා ආරම්භ වීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මතභේද මැද කරාපිටියේ කොවිඩ් මළ සිරුර ආදාහනය කෙරේ

Next Post

ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට බුරා පනී

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.